කෙල්ලො ටෝක් කරන්න ගිහින් වෙච්ච චාටර් සීන්

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මේක ඉස්කෝලෙ යන කාලෙ මගෙ යාලුවෙකුට වෙච්ච වැඩක්, මුට කෙල්ලෙක්කුට හිත ගිහින් අටවසරෙ අපි එතකොට දහයෙ හිටියෙ. ඉන්ටවල් එකේදි ගියා අපි සෙට් එකක් අරූගෙ හෙල්ප් එකට. කෙල්ලත් ඉන්නවා එලියෙ කතා කර කර යලුවොත් එක්ක. මූ අය්යා වගේ ගියා කෙල්ල ලගට අහන්න, ඊට පස්සෙ එකපාරම කෙල්ලගෙ අත අල්ලගෙන "නන්ගි මට කැමතිද කියන්නකෝ අනේ කියන්නකෝ" කියන්න ගත්තාහ්. හෙන නෝන්ඩිය අනිත් පන්තිවල උනුත් බලාගෙන, කෙල්ල යන්න අය්යා වදයක් වෙන්නෙ නැතිව කියලා අත ගසාදාලා පන්තියට දිවුවා. අපිටත් උන් හිටිතැන් අමතක උනා මේකාගෙ බූරු වැඩේට අපි ශේප් එකේ මාරුවෙලා ආවා අරූව නොදන්න ගානට

    උබලට උන ඒවත් දාපල්ලා බලන්න
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623

    "මම [wife ගේ නම] අක්කාගේ යාලුවනේ . එදා අර ශොප් එකේදී හම්බ උනේ" කියලා කිව්වා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කෙල්ලයි යාළුවයි මගෙ පොත් ටික ඉල්ලගෙන බැලුවා. සේරම බලලා ඉවර වෙලා අන්තිම පිටුව බැලුවා. මම හිතුවෙ නෑ අන්තිම බලයි කියල. ඒකේ කුනුහර්පයි කිම්බට දාන පයියවල් වල රූප යාළුවො ඇඳලා තියෙනව දැක්කට පස්සෙ අනිත් පැත්තට පොත් ටික දුන්නා. මූන වත් බැලුවෙ නෑ. කතා කරෙත් නෑ. මම කතා කරන්න ගියෙත් නෑ.
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    Cousin nangiගේ ගෙදර හිටපු ඒකිගේ යාළුවා මාත් එක්ක හොඳට කතා කරලා මම එවපු msgs ඔක්කොම Auntyta පෙන්නලා උදේට උදේට. ඔක්කොටම මාව චාටර් කරලා එකී ගියේ. හිතහන්කෝ situation එක.මම උදේ තේ බොන්න එද්දී ඔක්කොම මම කියපු දේවල් දන්නවා හැබැයි මම දන්නේ නැහැ උන් දන්නවා කියල .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    @erozan ගෙ මහා එකීව මුලින්ම ටෝක් කරපු දවස් වල කීල්ස් එකේ කාර් පාක් එකට ගෙනිහින් කටට දුන්න. මේකි චු බරයි කියල බැහැල හුජ්ජ කලානේ පිටිපස්සට ගිහින්. වාහනයක් ආව නං රෙදි ඉල්ලේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    ඒලෙවෙල් කාලෙ එකෙක් ලියුමක් දුන්න කෙල්ලෙකුට. ඒකි අම්මල තාත්තල අමාරුවෙන් සල්ලි දීල පන්ති එවන්නෙ ඕව කරන්න නෙමෙයි කියල ලියුම බස්ට්බින් එකට දැම්ම. වැඩේ කියන්නෙ මුන් දෙන්න දැන් බැඳල ඉන්නෙ. 😂
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    චාටර් වෙලා නෑ වුට්ටෝ අහපු අහපු එක හා කිව්වා මිසක්.. :ROFLMAO:
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    @erozan ගෙ මහා එකීව මුලින්ම ටෝක් කරපු දවස් වල කීල්ස් එකේ කාර් පාක් එකට ගෙනිහින් කටට දුන්න. මේකි චු බරයි කියල බැහැල හුජ්ජ කලානේ පිටිපස්සට ගිහින්. වාහනයක් ආව නං රෙදි ඉල්ලේ
    disgusting comment, ඉරෝසාන්ගේ දේශපාලනේ මොකක් වුනත් උඹල ජෙප්පෝ රට හදන්නයි කතාව. පුකෙන් හිනා යනවා. :ROFLMAO:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    disgusting comment, ඉරෝසාන්ගේ දේශපාලනේ මොකක් වුනත් උඹල ජෙප්පෝ රට හදන්නයි කතාව. පුකෙන් හිනා යනවා. :ROFLMAO:

    මම නෙවෙයි නේ රට හදන්නේ. චන්දෙ දෙන පක්ෂේ. ඒ නිසා ජනේලෙන් පුක නොදී පලයන් කැම්පේන් හුත්ති පුතා