Ashen Biriyani

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    කහබත් එකකට කුකුල් අන්ඩකුයි තම්බපු බිත්තරෙකුයි තිබ්බ පමණින් බිරියානියක් වෙන්නේ නෑ කියල සිංහලු කවදා නම් තේරුම් ගනියිද..




    මේ තියෙන්නේ 1200කට මතුගම TFC එකෙන් ගෙනාපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුරියානියක්.

    Kyl8Kj2.jpg
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113

    Ah mun denna thamai badu deka. Genuine comments denawa

    කහබත් එකකට කුකුල් අන්ඩකුයි තම්බපු බිත්තරෙකුයි තිබ්බ පමණින් බිරියානියක් වෙන්නේ නෑ කියල සිංහලු කවදා නම් තේරුම් ගනියිද..




    මේ තියෙන්නේ 1200කට මතුගම TFC එකෙන් ගෙනාපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුරියානියක්.

    Kyl8Kj2.jpg
    Rasa paatai
    ------ Post added on Jan 31, 2023 at 12:11 AM

    ahen ge ekatada. video eka dana blana
    Ne ne. Wena food reviews wagayak.
    ------ Post added on Jan 31, 2023 at 12:12 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    ඌ උඹට කෙල්ලෙක්ගෙ පුක පෙන්නන එකටත් එක්ක සල්ලි ගන්න ඇත්තෙ.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,390
    2,773
    113
    Thalapakatti eke 27% k tax gahanawa ballo tika. Anika quality eka awul dan ungeth

    ගනන් තමයි. එකක් 2500ක් හෝ වැඩී. ඒ ගානට නම් ජස්ටිෆයි කරන්ඩ බෑ.

    ubala denna kohed giye :oo:

    සිගරට් එකක් ගහන්ඩ යන ගමන් නිකමට ගොඩ වෙලා බැලුවා.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,929
    15,569
    113
    Somewhere in this world
    බෑඩ් ෆුඩ් එක්ස්පීරියන්ස් එවර් ඉන් ශ්‍රී ලංකා

    යූ ටියුබර් අශේන්ගෙ බිරියානි කඩේට ඊයේ රෑ ගියා බිරියානි එක්ස්පීරියන්ස් එකක් ගන්න.මේව හදන්නෙ බිරියානි කියන එක දන්නෙවත් නැති එකෙක් ද කොහෙද කියන එක නං ගෙනල්ල දිග ඇරපු ගමන් තේරුනා.

    සෝ ඩිසපොයින්ටඩ්!

    කෑම එක සීතලයි, කිසිම රසක් නෑ, රෙගියුලර් කියල 900/=කට ගත්තේ ඒ ගානට සීදුවෙ ගැමුනු එකේ රයිස් එක කනව ඊට වඩා වටිනව.

    මගෙ කොල්ලො තුන් දෙනාට ටික ටික දුන්න උං තුන් දෙනා කෑවෙත් නෑ. 😏😏

    So disappointed!

    First experience at බි.ක. 15mins ago I brought a one regular biriyani for 900/= its not worth it at all. The food was so cold and the taste was so blank. Never gonna visit again!.

    I'm surprised how they promote their business in tiktok with so many lies.

    Why people can't give the food with good taste if they charge money?
    බෝ අත්තක් කපාපං බිරියානි හම්බෙනව
     

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    483
    957
    93
    The Jasmine Dragon Tea Shop
    කහබත් එකකට කුකුල් අන්ඩකුයි තම්බපු බිත්තරෙකුයි තිබ්බ පමණින් බිරියානියක් වෙන්නේ නෑ කියල සිංහලු කවදා නම් තේරුම් ගනියිද..




    මේ තියෙන්නේ 1200කට මතුගම TFC එකෙන් ගෙනාපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුරියානියක්.

    Kyl8Kj2.jpg
    ඇයි බන් අපේ එවුන් හැම රෙද්දටම චිලි පේස්ට් දාන්නේ? :growl: බිරියානියට චිලි පේස්ට් සෙට් වෙන් නෑනේ...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    බුරියානි ගුණත් නෑ රහත් නෑ මටනම් කොහෙන් ගත්තත්.

    KFC එක විතරයි Set උනේ ඒකෙ Crusty Chicken එකත් එක්ක හොඳයි
     
    • Sad
    Reactions: Sandy_Fdo

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,319
    113
    දැක්කම පේනවා බං රසයක් නෑ කියල...
    හෙනම bland ලූක් එකක් තිබ්බේ... නිකන්ම කහ බත් එකක් වගේ...පොඩි චිකන් කල්ලක් ඒ මදිවට...
    හරි බිරියානි එකක්නම් බත් එක පාට දෙකක් වගේ එනවා...
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    Mma kapu pot walin Thalapakatti Mutton eka issara hodai. Dan nam ajapal.

    Rajagiriye Big bite eketh issara hodai dan nam guuu godak.

    Agar kiyala Colombo 7 wala Indian pot ekak tiyenawa eka nam hodai.
    Agra is upmarket but authentic. Spice Court at Marine Drive near Holy Family too is good..
     
    • Love
    Reactions: Sandy_Fdo

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Mma kapu pot walin Thalapakatti Mutton eka issara hodai. Dan nam ajapal.

    Rajagiriye Big bite eketh issara hodai dan nam guuu godak.

    Agar kiyala Colombo 7 wala Indian pot ekak tiyenawa eka nam hodai.
    RAJAGIRIYE BIG BITE ,MR KOTHTHU NAM MUL DAWAS WALA SUPIRI.DAN NAM MELO RAHAK NA. JARAMA SHOP .HABAI ATHUL KOTTE BURGER KING LAGA THIYANA

    Dindigul Thalappakatti Restaurant​

    KADE BIRIYANI EKA PATTA
     
    • Sad
    Reactions: Sandy_Fdo