දැන් අපි Logic Gate කියල1ක් ඉගෙනගන්නවනේ... ඒක කම්පියුටර්1 ඇතුළේ තියෙන්නේ කොහේද ?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ලොගික් උනත්, රෝලර් උනත්, යකඩ උනත් ගේට්ටුවක් නම් තියෙන්න ඕන ඇතුලුවෙන තැනමනේ බන්, ඒකනිසා ඇතුළු වෙන තැනම බලපන්, ගේට්ටුව ඇති බැබලි බැබලි. :rofl:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    කරන්ට් එකෙන් වැඩ කරන CPU එකේ කොහෙද බන් ලොජික් ගේට් තියෙන්නේ
    ඇයි ලොජික් ගේට් වැඩ කරන්නේ හුළන් බලෙන්ද උඹේ මැසිමේ ? වත්තෙ හුලං

    Search chemical lithography or chemical/physical vapor deposition. These are the processes by which bare crystalline silicone is transfomed into patchwork of p and n regions.
    ela mchn.. nodanna ewa ahannam... uba oya chip manufacturing field1da inne mchn ? mora elec da ?
    View attachment 196064
    Meka tami intel 4004 eke logic gate structure eka, Intel 4004 tami, eyalge first CPU eka, meka 1971 eliyta damme, CPUs vala thanikarama tiyenne logic gates ma tami, Dan ena CPUs vala mewa blanna amarui, echcharatama complex
    differance engine, z1, z3 machines a kale a minissu heduwa kiyanne maarai mchn... puduma mola tiyana minissu neda...
    ------ Post added on Jan 31, 2023 at 5:47 PM
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇයි ලොජික් ගේට් වැඩ කරන්නේ හුළන් බලෙන්ද උඹේ මැසිමේ ? වත්තෙ හුලං

    මම කිව්වේ CPU එක වැඩ කරන්නේ කරන්ට් එකෙන් කියල
    බයිනරි සහ ලොජික් ගේට් කියන දේවල් උපකල්පන. උඩ තියරිය දාල හිතපන් ඕක තේරුම් ගන්න ඕනේ නම්
     
    • Like
    Reactions: NRTG

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මම කිව්වේ CPU එක වැඩ කරන්නේ කරන්ට් එකෙන් කියල
    බයිනරි සහ ලොජික් ගේට් කියන දේවල් උපකල්පන. උඩ තියරිය දාල හිතපන් ඕක තේරුම් ගන්න ඕනේ නම්
    මම අහපු පස්නෙ උබ ආයෙම මගෙන් අහල.. මම ඇහුවේ අපි කන්සෙප්ට්1ක් විදියට ඉගෙනගන්න දෙයක් ඇත්තටම ඉම්ප්ලිමන්ට් කල්ල තියෙන්නේ කොහොමද ,කොතනද කියලා පිසිකලි... ඒකට උත්තරේ @lovethebomb සරලවම මේ දීල තියෙන්නේ..
     
    • Like
    Reactions: olu bakka and NRTG

    TheShadow

    Well-known member
  • May 19, 2019
    196
    368
    63
    Malabe
    ඔය logic gates කියන එව්වා එක රටාවකට හයි කරලා flip-flop කියලා එකක් හදනවා. ඒක තනි bit එකක් මතක තියාගන්න පුළුවන් සර්කිට් එකක්. ඒවා කීපයක් එකතු කරලා register කියලා එකක් හදනවා. ඒක bit 8ක් 16ක් වගේ ගානක් මතක තියාගන්න පුළුවන් සර්කිට් එකක්. ඔය කියන register කියන ඒවා හරහා තමයි CPU එක ඇතුලට data ගන්නේ. ඊට පස්සේ logic gates ම තව තව රටා වලට සම්බන්ධ කරලා හදපු adder, multiplexer වගේ නම් තියන පොඩි පොඩි සර්කිට් කෑලි ගොඩකින් ඔය එන data process කරලා තව register එකකින් එලියට දෙනවා. computer එකේ speed එක හර්ට්ස් වලින් කියනවනේ. 1.2GHz processor එකක් තියන computer එකක් නම් තප්පරයට ඔය කියන විදිහේ data processing 1,200,000,000 ක් වෙනවා. computer, phone, arduno, pic ඇතුළු ඕනම microprocessor එකක් තියන උපකරණයක් ඔය විදිහට තමා සරලව ගත්තොත් වැඩ කරන්නේ. මේ ගැන වැඩිදුර ඉගෙනගන්න පුළුවන් computer architecture කියන විෂය ගැන හෙව්වොත්.
     
    මාරයි මචං මම ඉස්සර ඉගෙනගට්ට ටිකක්, දැන් මතක නෑ මේවා අහද්දි මතක් වෙනවා...TFS
     
    • Love
    Reactions: TheShadow and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම අහපු පස්නෙ උබ ආයෙම මගෙන් අහල.. මම ඇහුවේ අපි කන්සෙප්ට්1ක් විදියට ඉගෙනගන්න දෙයක් ඇත්තටම ඉම්ප්ලිමන්ට් කල්ල තියෙන්නේ කොහොමද ,කොතනද කියලා පිසිකලි... ඒකට උත්තරේ @lovethebomb සරලවම මේ දීල තියෙන්නේ..
    හරි මම විදුලිය කියල කිව්වේ මේ වගේ අදහසක්
    ඔයා ගන්න කැපිටල් A අකුර. දැන් ඕක අපි කී බෝඩ් එකේ ටයිප් කලාම ඩිස්ප්ලේ එකේ A අකුර පේනවනේ
    ඔතන වෙන්නේ කරන්ට් එක පිළිබද වැඩක්. එක වෙන්නේ මෙහෙමයි.

    A අකුරට අදාළ ඇසකි අගය ගන්න . මතක විදිහට 65 යි. එක දෙකේ පාදයට හරවන්න එතකොට එනවා 0100 0001
    දැන් ඔය ඕනේ මගුලක මුලික දේ ට්‍රාන්සිස්ටරය නේ. එක ඕන ඔෆ් එකක්. ඒ කියන්නේ සරලව 0 කියන්නේ අපි හිතමු 5 වෝල්ට් කියල 1 කියන්නේ 12 වෝල්ට් කියල. හොදයි දැන් A අකුර ප්‍රොසෙසරය හරහා යන්න මේ වගේ වොල්ටෙජස් සිරිස් එකක් යන්න ඕනේ
    5V 12V 5V 5V 5V 5V 5V 12V .

    මේ සේරිස් එක ගියාම තමා එක A නැත්නම් ඩිගිටල් කියල කියන්නේ. ලෝගික් ගේට් වලත් ඔය වගේ බයිනරි විදිහට අරගෙන යන වෝල්ටේජ් එක බලන්න. ඔය CPU එක හරහා ඔය වගේ දේවල් බිලියන ගානක් තත්පරයට යනවා. මේකෙන් කිව්වේ බෙසිකලි කරන්ට් එක කොමද ඩිගිටල් වලට හැරෙන්නේ කියාලේ . ලෝගික් ගේට් වල අර වගුව අරගෙන දැම්මම තේරෙනවා මොන වගේ වොල්ටෙජස් ද පාවිච්චි වෙන්නේ කියල
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කරන්ට් එකෙන් වැඩ කරන CPU එකේ කොහෙද බන් ලොජික් ගේට් තියෙන්නේ
    Ape gedara gate eka nm motor ekak danna inne ane

    මම අහපු පස්නෙ උබ ආයෙම මගෙන් අහල.. මම ඇහුවේ අපි කන්සෙප්ට්1ක් විදියට ඉගෙනගන්න දෙයක් ඇත්තටම ඉම්ප්ලිමන්ට් කල්ල තියෙන්නේ කොහොමද ,කොතනද කියලා පිසිකලි... ඒකට උත්තරේ @lovethebomb සරලවම මේ දීල තියෙන්නේ..
    Transistorswalin thamaiy logic gates hadila tiyenne. Oya wage transistors millions ganak oya microprocessor ekak athule thiyenawa. Hama key ekakatama binary number ekak thiyenawa. ex: 100010010 wage. Api dena commands ethakota cpu eken ganne machine language eken . Mathaka widiyata machine language kiyanne binarywalin tiyenne
    ------ Post added on Jan 31, 2023 at 7:58 PM
     
    • Haha
    Reactions: HAneo

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    Ape gedara gate eka nm motor ekak danna inne ane

    Transistorswalin thamaiy logic gates hadila tiyenne. Oya wage transistors millions ganak oya microprocessor ekak athule thiyenawa. Hama key ekakatama binary number ekak thiyenawa. ex: 100010010 wage. Api dena commands ethakota cpu eken ganne machine language eken . Mathaka widiyata machine language kiyanne binarywalin tiyenne
    ------ Post added on Jan 31, 2023 at 7:58 PM
    pehedili answer1k hambuna ban mage pasneta lovebomb dapu comment1 balapan..
     
    • Like
    Reactions: NRTG

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    PLC (programmable Logic Control) ඉගෙන ගන්නකොට නම් Logic gates ඉගෙන ගත්තා
     
    • Love
    Reactions: usa_nihaal