
ඇයි ලොජික් ගේට් වැඩ කරන්නේ හුළන් බලෙන්ද උඹේ මැසිමේ ? වත්තෙ හුලංකරන්ට් එකෙන් වැඩ කරන CPU එකේ කොහෙද බන් ලොජික් ගේට් තියෙන්නේ
ela mchn.. nodanna ewa ahannam... uba oya chip manufacturing field1da inne mchn ? mora elec da ?Search chemical lithography or chemical/physical vapor deposition. These are the processes by which bare crystalline silicone is transfomed into patchwork of p and n regions.
differance engine, z1, z3 machines a kale a minissu heduwa kiyanne maarai mchn... puduma mola tiyana minissu neda...View attachment 196064
Meka tami intel 4004 eke logic gate structure eka, Intel 4004 tami, eyalge first CPU eka, meka 1971 eliyta damme, CPUs vala thanikarama tiyenne logic gates ma tami, Dan ena CPUs vala mewa blanna amarui, echcharatama complex
මම කිව්වේ CPU එක වැඩ කරන්නේ කරන්ට් එකෙන් කියලඇයි ලොජික් ගේට් වැඩ කරන්නේ හුළන් බලෙන්ද උඹේ මැසිමේ ? වත්තෙ හුලං
මම අහපු පස්නෙ උබ ආයෙම මගෙන් අහල.. මම ඇහුවේ අපි කන්සෙප්ට්1ක් විදියට ඉගෙනගන්න දෙයක් ඇත්තටම ඉම්ප්ලිමන්ට් කල්ල තියෙන්නේ කොහොමද ,කොතනද කියලා පිසිකලි... ඒකට උත්තරේ @lovethebomb සරලවම මේ දීල තියෙන්නේ..මම කිව්වේ CPU එක වැඩ කරන්නේ කරන්ට් එකෙන් කියල
බයිනරි සහ ලොජික් ගේට් කියන දේවල් උපකල්පන. උඩ තියරිය දාල හිතපන් ඕක තේරුම් ගන්න ඕනේ නම්
මාරයි මචං මම ඉස්සර ඉගෙනගට්ට ටිකක්, දැන් මතක නෑ මේවා අහද්දි මතක් වෙනවා...TFSඔය logic gates කියන එව්වා එක රටාවකට හයි කරලා flip-flop කියලා එකක් හදනවා. ඒක තනි bit එකක් මතක තියාගන්න පුළුවන් සර්කිට් එකක්. ඒවා කීපයක් එකතු කරලා register කියලා එකක් හදනවා. ඒක bit 8ක් 16ක් වගේ ගානක් මතක තියාගන්න පුළුවන් සර්කිට් එකක්. ඔය කියන register කියන ඒවා හරහා තමයි CPU එක ඇතුලට data ගන්නේ. ඊට පස්සේ logic gates ම තව තව රටා වලට සම්බන්ධ කරලා හදපු adder, multiplexer වගේ නම් තියන පොඩි පොඩි සර්කිට් කෑලි ගොඩකින් ඔය එන data process කරලා තව register එකකින් එලියට දෙනවා. computer එකේ speed එක හර්ට්ස් වලින් කියනවනේ. 1.2GHz processor එකක් තියන computer එකක් නම් තප්පරයට ඔය කියන විදිහේ data processing 1,200,000,000 ක් වෙනවා. computer, phone, arduno, pic ඇතුළු ඕනම microprocessor එකක් තියන උපකරණයක් ඔය විදිහට තමා සරලව ගත්තොත් වැඩ කරන්නේ. මේ ගැන වැඩිදුර ඉගෙනගන්න පුළුවන් computer architecture කියන විෂය ගැන හෙව්වොත්.
හරි මම විදුලිය කියල කිව්වේ මේ වගේ අදහසක්මම අහපු පස්නෙ උබ ආයෙම මගෙන් අහල.. මම ඇහුවේ අපි කන්සෙප්ට්1ක් විදියට ඉගෙනගන්න දෙයක් ඇත්තටම ඉම්ප්ලිමන්ට් කල්ල තියෙන්නේ කොහොමද ,කොතනද කියලා පිසිකලි... ඒකට උත්තරේ @lovethebomb සරලවම මේ දීල තියෙන්නේ..
Ape gedara gate eka nm motor ekak danna inne aneකරන්ට් එකෙන් වැඩ කරන CPU එකේ කොහෙද බන් ලොජික් ගේට් තියෙන්නේ
Transistorswalin thamaiy logic gates hadila tiyenne. Oya wage transistors millions ganak oya microprocessor ekak athule thiyenawa. Hama key ekakatama binary number ekak thiyenawa. ex: 100010010 wage. Api dena commands ethakota cpu eken ganne machine language eken . Mathaka widiyata machine language kiyanne binarywalin tiyenneමම අහපු පස්නෙ උබ ආයෙම මගෙන් අහල.. මම ඇහුවේ අපි කන්සෙප්ට්1ක් විදියට ඉගෙනගන්න දෙයක් ඇත්තටම ඉම්ප්ලිමන්ට් කල්ල තියෙන්නේ කොහොමද ,කොතනද කියලා පිසිකලි... ඒකට උත්තරේ @lovethebomb සරලවම මේ දීල තියෙන්නේ..
pehedili answer1k hambuna ban mage pasneta lovebomb dapu comment1 balapan..Ape gedara gate eka nm motor ekak danna inne ane
Transistorswalin thamaiy logic gates hadila tiyenne. Oya wage transistors millions ganak oya microprocessor ekak athule thiyenawa. Hama key ekakatama binary number ekak thiyenawa. ex: 100010010 wage. Api dena commands ethakota cpu eken ganne machine language eken . Mathaka widiyata machine language kiyanne binarywalin tiyenne
------ Post added on Jan 31, 2023 at 7:58 PM