ඔය ඩවුන්ලෝඩ් කරන කෝස් ඔක්කොම කරනවද?
TATA Tier 2 ISP kenek mchngඑළකිරි වැසියනි අද අපේ ඔෆිස් එකට TATA leased line එක ලැබුන 500Mbps Download/Upload ලින්ක් එකක් . සදාකාලික අන්ලිම්ටඩ්. අද ඉඳලා බානවා . මම IT මැනේජර් නිසා එකෙක් එන්නේ නැහැ ප්‍රශ්න අහන්න.
හැමෝටම ප්‍රශ්නයක් ඇතිනේ කොහොමද මේ TATA Telecome Internet 500Mbps ගත්තේ කියල. මෙයාල ලංකාවේ කෝපරේට් සෙක්ටර් එකට ඉන්ටර්නෙට් දෙනවා. ටියර් 1 ලයින් එකක්. ගණන් නම් මාසෙකට ඩොලර් 8000 පනිනවා.
![]()
IT මැනේජරය මෙහෙමනම් අනෙක් උන් ගන කවර කතාද ? උනුත් කියනවා ඇති අරු අල්ලයි මගේ කියල උනුත් බානවා ඇති.මමත් උන්ගේ ඔරන් සිටි එකේ data center එකට එක පාරක් ගිහින් තියෙනවාඑළකිරි වැසියනි අද අපේ ඔෆිස් එකට TATA leased line එක ලැබුන 500Mbps Download/Upload ලින්ක් එකක් . සදාකාලික අන්ලිම්ටඩ්. අද ඉඳලා බානවා . මම IT මැනේජර් නිසා එකෙක් එන්නේ නැහැ ප්‍රශ්න අහන්න.
හැමෝටම ප්‍රශ්නයක් ඇතිනේ කොහොමද මේ TATA Telecome Internet 500Mbps ගත්තේ කියල. මෙයාල ලංකාවේ කෝපරේට් සෙක්ටර් එකට ඉන්ටර්නෙට් දෙනවා. ටියර් 1 ලයින් එකක්. ගණන් නම් මාසෙකට ඩොලර් 8000 පනිනවා.
![]()
500mbps වලට ගාන හරිද බන්![]()
Apeth tata 50mpbs tynnne eka link ekk.
TATA unata backbone eka dialog lage.
Lankawe Tata internet denna license thynwde bn? Adamai danne. Tata only india kiyala hithan hitiye
Ithin ai Tata indiawe wage lankaweth households walata fiber internet den natte?
------ Post added on Jan 31, 2023 at 10:38 PM
matath oya course download kanna lede issara thibba passe nathi wela giya . Thibicha ewath godak delete kalla danma outdated ewa thiyagena wadak nathi hinda. Ohoma thoga pitin download kannwan man nan kiyanne IT related nathi ewa download karanna moko ewa outdate wenne nathi hinda echara.
Still ban uba server ekak host karanne naththan maseta laksha 30k deela leased line ekak ganna ekaඔය කන්සියුමර් පැකේජ් නේ බන්
මූ කියලා තියෙන්නෙ බන් ලීස් ලයින් එකක් කියලා, සමහරවිට මුගේ ලයින් එක AWS/Azure ඩේටා සෙන්ටර් වලට හොප්ස් 1න් 2න් වගේ කනෙක්ට් වෙනවා ඇති.
Current natuwa iddi fan eka daanna hadanawa...ita passe iti pandama niwei kiyala nikan innawaඅඩෝ mega හරි gdrive හරි දාල link එක share කරහන් කෝ![]()