🌷🌷🌷 පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්. 🔴

hitter

Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබෙනවා.

    ඉදිරි වසර තුනක කාලයක් සඳහා නියෝජිතයන් තෝරාගැනීම මෙහිදී සිදුව ඇති අතර, ඊයේ(31) දිනයේයි මෙම ඡන්ද විමසීම සිදුකර තිබුණේ.

    මහා සභා නියෝජිතයන් 100 දෙනෙකු තෝරාගෙන තිබූ අතර, ඉන් 70ක් තේරී පත්ව ඇත්තේ පොදුජන පෙරමුණෙන්.

    26 දෙනෙකු සමගි ජන බලවේගයෙන් තේරී පත්ව ඇති අතර ජාතික ජන බලවේගයෙන් තේරී පත්ව ඇත්තේ 04 දෙනෙකු පමණයි.

    එසේම කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිතියේ හත් දෙනෙකුගෙන් යුත් නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පොදුජන පෙරමුණෙන් පස් දෙනෙකු තේරී පත්ව තිබෙනවා.

    මේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

    Screenshot-2023-02-01-150831.jpg
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    @SLK_sri කියන්නේ පොහොට්ටුව තුනට කැඩිලා කියලා 🤣🤣

    චන්දෙ දෙන්න ගියාම හැම මිනිහාම චන්ද පොලේ දි චන්දේ දෙන්නෙ පොහොට්ටුට. ලප කොටාගේ ගෝලයෝන්ට ප්‍රතිඵල දැක්කාම තමා බඩ යන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    චන්දෙ දෙන්න ගියාම හැම මිනිහාම චන්ද පොලේ දි චන්දේ දෙන්නෙ පොහොට්ටුට. ලප කොටාගේ ගෝලයෝන්ට ප්‍රතිඵල දැක්කාම තමා බඩ යන්නෙ
    ලප කොටා හැම ඡන්දෙකට ම කලින් අගමැති වෙනවා නේ බං🤣🤣🤣
    මේ පාර පළාත් සබා චන්දෙත් ඌ අගමැති පාර්ට් එක රඟන්නේ🤩
    ඡන්දෙ ඉවර උන ගමන් නිකං ම නිකන් ලප අනුර කුමාර වෙනවා 🤩🤩🤩🤣
     
    • Haha
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    ලප කොටා හැම ඡන්දෙකට ම කලින් අගමැති වෙනවා නේ බං🤣🤣🤣
    මේ පාර පළාත් සබා චන්දෙත් ඌ අගමැති පාර්ට් එක රඟන්නේ🤩
    ඡන්දෙ ඉවර උන ගමන් නිකං ම නිකන් ලප අනුර කුමාර වෙනවා 🤩🤩🤩🤣

    ඔව් බන්, චන්දෙන් පස්සෙ ලප කොටාගේ ගොං බඩු සෙට් එක හොයන්නත් නෑ. මිනිස්සු මොනවා කරත් චන්දේ දෙන්නෙ පොහොට්ටුට. අමුත්වෙන් කැම්පෙන් ඔන නැත්තේ එකයි. කැම්පෙන් කරත් නොකරත් පොහොට්ටුව දිනනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබෙනවා.

    ඉදිරි වසර තුනක කාලයක් සඳහා නියෝජිතයන් තෝරාගැනීම මෙහිදී සිදුව ඇති අතර, ඊයේ(31) දිනයේයි මෙම ඡන්ද විමසීම සිදුකර තිබුණේ.

    මහා සභා නියෝජිතයන් 100 දෙනෙකු තෝරාගෙන තිබූ අතර, ඉන් 70ක් තේරී පත්ව ඇත්තේ පොදුජන පෙරමුණෙන්.

    26 දෙනෙකු සමගි ජන බලවේගයෙන් තේරී පත්ව ඇති අතර ජාතික ජන බලවේගයෙන් තේරී පත්ව ඇත්තේ 04 දෙනෙකු පමණයි.

    එසේම කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිතියේ හත් දෙනෙකුගෙන් යුත් නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පොදුජන පෙරමුණෙන් පස් දෙනෙකු තේරී පත්ව තිබෙනවා.

    මේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

    Screenshot-2023-02-01-150831.jpg
    baiyan yanu mudalata wikinena jathiyaki, eka nisa NPP ekata kiyanna thuyenne ahaka yana nai redda asse daganne parissamin kiyalaaaaaaaaaaaa................ baiyan yanu mudalata wikinena jathiyakiiiiiiiiiiiiiiiiiiiiiiii
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri කියන්නේ පොහොට්ටුව තුනට කැඩිලා කියලා 🤣🤣

    boru kiyanna epa ponnayo. mama kiuwe pohottuwa 5ta kedila kiyala

    eka newei
    සමූපාකාර සමිති election dinnahama madya niwedana nikuth karana thaththweta pohotu wetila neda
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ