🌷🌷🌷 පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්. 🔴
batmanTES Well-known member Feb 10, 2018 1,318 1,696 113 Gotham City 👁 Feb 1, 2023 #21 Reactions: vibhashana
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Feb 1, 2023 #22 2osama said: @SLK_sri කියන්නේ පොහොට්ටුව තුනට කැඩිලා කියලා Click to expand... දැන් පොහොට්ටුවක් තියනවද 2osama said: ලප කොටා හැම ඡන්දෙකට ම කලින් අගමැති වෙනවා නේ බං මේ පාර පළාත් සබා චන්දෙත් ඌ අගමැති පාර්ට් එක රඟන්නේ ඡන්දෙ ඉවර උන ගමන් නිකං ම නිකන් ලප අනුර කුමාර වෙනවා Click to expand... එහෙම තියාගෙනත් බයියො ලපකොටාට පුදුම බයික් තියෙන්නෙ. චන්දෙ ඉවර වෙනකල් 3%ක් දිහා බලාගෙන රෙද්දේ රීගෙන ඉන්නෙ ------ Post added on Feb 1, 2023 at 10:44 PM Reactions: SLK_sri
2osama said: @SLK_sri කියන්නේ පොහොට්ටුව තුනට කැඩිලා කියලා Click to expand... දැන් පොහොට්ටුවක් තියනවද 2osama said: ලප කොටා හැම ඡන්දෙකට ම කලින් අගමැති වෙනවා නේ බං මේ පාර පළාත් සබා චන්දෙත් ඌ අගමැති පාර්ට් එක රඟන්නේ ඡන්දෙ ඉවර උන ගමන් නිකං ම නිකන් ලප අනුර කුමාර වෙනවා Click to expand... එහෙම තියාගෙනත් බයියො ලපකොටාට පුදුම බයික් තියෙන්නෙ. චන්දෙ ඉවර වෙනකල් 3%ක් දිහා බලාගෙන රෙද්දේ රීගෙන ඉන්නෙ ------ Post added on Feb 1, 2023 at 10:44 PM
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara Feb 1, 2023 #23 කටුගම්පොළ තවමත් මීහරක් ඉන්නවා ඒ කියන්නේ.. Reactions: vibhashana, hasithayad and SLK_sri
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Feb 1, 2023 #24 2osama said: එතකොට මේවා https://elakiri.com/threads/පොල්පිතිගම-සමූපකාරයෙන්-ජවිපෙට-දැවැන්ත-ජයක්-2-3-ඉක්මවා-3-4ට-ආසන්නයි.2086821/ Click to expand... oka mokakda, mama kiuwe mokakda ?? uba hena gona kiyala uba kiyanawada???
2osama said: එතකොට මේවා https://elakiri.com/threads/පොල්පිතිගම-සමූපකාරයෙන්-ජවිපෙට-දැවැන්ත-ජයක්-2-3-ඉක්මවා-3-4ට-ආසන්නයි.2086821/ Click to expand... oka mokakda, mama kiuwe mokakda ?? uba hena gona kiyala uba kiyanawada???
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Feb 1, 2023 #25 2001 රනිලා රටම දින කොට මොනරාගල චන්ද්රිකා දින්නේ , අන්න එ වගේ තාම පණිවිඩය ගියපු නැති පැති ඇති ඔනී තරම්
2001 රනිලා රටම දින කොට මොනරාගල චන්ද්රිකා දින්නේ , අන්න එ වගේ තාම පණිවිඩය ගියපු නැති පැති ඇති ඔනී තරම්
ජොසී Well-known member May 29, 2014 5,206 4,455 113 Padavi Sripura Feb 1, 2023 #26 kasun_kbp said: Click to expand... මේ වගේ ඒවා හදලා නැද්ද? "පොඩ්ඩක් දන්නැද්ද...!" "හරි නම් අපිට ඡන්දෙ දුන්න අයත් මේකට වගකියන්න ඕන" "පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මං බිම." "මරනින් පසු හරි විපාක දෙයි බං"
kasun_kbp said: Click to expand... මේ වගේ ඒවා හදලා නැද්ද? "පොඩ්ඩක් දන්නැද්ද...!" "හරි නම් අපිට ඡන්දෙ දුන්න අයත් මේකට වගකියන්න ඕන" "පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මං බිම." "මරනින් පසු හරි විපාක දෙයි බං"