Siri Ayya's Balla's Dinner :P

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    IMG-20230201-205538.jpg

    Dinner tonight
    පට්ට කෑම ඉතින් රට ඉන්න අපි මේවා දකින කොට ඇඩෙනවා. මෙහෙ ලංකවේ කෑම කඩ තියනව හෙනට, එවයි කෑම මෙලෝ රහක් නැ ඉතින්.. ලංකවේ ගෙදරක උයන කෑම එකක රස කිට්ටුවකට වත් එන්නේ නැ..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    අනේ ඇත්තට @siri_ayya ලාගේ ගෙදර පුසෙක් වත් වෙන්න මට වාසනාව නැති උන හැටි.... 🥲 (y)
    හුත්ත විහිළුවටවත් මේවා කියවන්න එපා යකෝ.
    උබ ඇදේ ඉදන් නේද ෆෝන් එක ඔබන්නේ?
    උබ ෆෝන් එක අල්ලන් ඉන්න ඇන්ගල් එක අනුව උඩ ඉන්න දෙයියන්ට කෙලින්ම ඩිස්ප්ලේ එක පේනවා.
    හදිසියේ හරි උබේ විශ් එක ඌ සිරා අරගෙන මේ ආත්මේ උබ මැරිලා ලබන ආත්මේ උබ ඉපදිලා ඇස් අරිනකොටම සිරි අයියගේ ගේට්ටුව ගාව ඤාව් ඤාව් ගගා ඉන්න සෙට් උනොත් කොහොමද සැප:rofl:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,961
    1
    50,182
    113
    ප*යාගල
    sorry.com
    කීරමින් කරවල 4යි සාලයෝ 4යි කෑලි කරවල පොඩි කෑලි 3යි සුදු හාලේ බතුයි ..තොපිලට කොහෙන්ද මේවා :P

    iaNR6Wm.jpg

    PS: බල්ලා දාන්න කිව්වේ
    ඔය පාටට කන්වද බන්? අපෙ උන් දෙන්නා මිරිස් නැතුව කන්නෙම නැ. කරල්වල / මාලු කන්නෙ මිරිසට හැදුවොත් විතරයි. බැදලා කන්නෙත් නැ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    පට්ට කෑම ඉතින් රට ඉන්න අපි මේවා දකින කොට ඇඩෙනවා. මෙහෙ ලංකවේ කෑම කඩ තියනව හෙනට, එවයි කෑම මෙලෝ රහක් නැ ඉතින්.. ලංකවේ ගෙදරක උයන කෑම එකක රස කිට්ටුවකට වත් එන්නේ නැ..
    Anna oka tamai ban rata giyaama tiyena awula. One rasata kanna ne.

    ආ මීට් බෝල්ස්.
    ඒක නම් වයිෆ් හදලා දීපු එකක් නෙමෙයි කියලා පේනව බැදල තියෙන බැදිල්ලෙන් තෝ.:rofl:
    😐🙁😩😅
    ------ Post added on Feb 1, 2023 at 9:20 PM
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,961
    1
    50,182
    113
    ප*යාගල
    sorry.com
    පට්ට කෑම ඉතින් රට ඉන්න අපි මේවා දකින කොට ඇඩෙනවා. මෙහෙ ලංකවේ කෑම කඩ තියනව හෙනට, එවයි කෑම මෙලෝ රහක් නැ ඉතින්.. ලංකවේ ගෙදරක උයන කෑම එකක රස කිට්ටුවකට වත් එන්නේ නැ..
    Spices එහෙම ලන්කාවෙ Standard එකට නැද්ද? රස වෙනස් ද
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    Spices එහෙම ලන්කාවෙ Standard එකට නැද්ද? රස වෙනස් ද
    ගොඩක් කඩ වල උන් ගන්නේ ඉන්දියන් ජරාව බන්. ලාබෙට තියනව නේ. ලංකවේ ඒවා තරම් රස නැ. උයන චෙෆ් ලත් මේසන් බාස්ලද කොහෙද.