Siri Ayya's Balla's Dinner :P

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Photo gahuwanam daapam
    නෑ බන් අද මාත් එක්ක බිස්නස් කරන් උන් වගයක් එක්ක ඩිනර් ගත්තේ.
    මේකෙ මෝඩල් ආතල් ගත්තට ෆොටෝ ගගහා ඇත්ත ජීවිතේ ඒවා කරන්න බෑ බන්:rofl:
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    o
    IMG-20230201-205538.jpg


    Dinner tonight
    Oya lunui takkali dala hadana smbllnm mt penna ba :baffled: :baffled:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    පට්ට කෑම ඉතින් රට ඉන්න අපි මේවා දකින කොට ඇඩෙනවා. මෙහෙ ලංකවේ කෑම කඩ තියනව හෙනට, එවයි කෑම මෙලෝ රහක් නැ ඉතින්.. ලංකවේ ගෙදරක උයන කෑම එකක රස කිට්ටුවකට වත් එන්නේ නැ..
    උයා ගන්න බැරිද බන්
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    කරෝල වර්ග 3ක් කනවා කියන්නෙ ඔයා carima සල්ලි කාරයෙක්( මීට ඉස්සරහ ගෙදර සක්කිලි බල්ලා)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    @siri_ayya mac eka uda tiyagenada ballata bath ananne :D or phone eka charge wena nisa ballage bath eka aran mac eka gawata awada :D hammo
    බල්ලට බත් අනල පොටෝ එක ගන්න charger එක ගාවට ආව බන් :D බයි පොන්නයෝ හිතන් ඉන්නේ බල්ලට mac එක උඩ කන්න දුන්නා කියලා 😅 බයියා කියන්නෙ නිකන් නෙවෙයිනෙ 😂😂😂