වයිෆගෙ නංගි බඳිනවා ලබන මාසෙ. වයිෆයි මායි සිංදුවක් දෙකක් කියන්න ඉන්නේ වෙඩිමෙදි.. :rofl: උබල suggest කරන හෝ මෙවැනි අවස්ථාවක ගැලපෙන සිංදුවක් දෙකක් මොනවද තියෙන්නේ.. සිංහල සිංදුවක් වෙන්න ඕනෙ ඉතින් :rolleyes: