නිවාඩු දවස් දෙකම ගෙදර😥

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මමත් කලාතුරකින් තමයි එලියට යන්නේ කම්මැලි හිතුනම කොහේ හරි ඇවිදලා එන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Saturday niwadu, nidagena wedi nisa thawama oluwa ridenawa.
    karanna hitapu kisima deyak kara ganna beri una.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ai ban hemadema apita prashnayak wenne.human design eka full awul nedda
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    Kellata exam hinda ekith padam karanwa math pakaya wage innaa gedarata wela.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D ගෙදර බඩුමුට්ටු ඔක්කොම පැත්තකට කරල ගේ පේන්ට් කරන්න පටන් ගනින්, තනියම, හොදට වෙලාව අරන් හෙමින් කරන් යමන්..... පට්ට වයිබ් එක ඒකහ්.. දවස් ගානක් ඇදපන් හෙමින් හෙමින්.. මේ ටිකේ මමනම් මේක තමයි කරන්නෙ... :D:love: පට්ටෙට මයින්ඩ් එක රිලැක්ස් වෙනව...:yes:
    (සැ:යු-තනියම කරපං, ගෑනු ගාවගන්න එපා..)

    New-Project-2022-08-23T122707.991.jpg