mae hitana eka henama wadayak ne ban.dawasak wath thought ekak netuwa inna beri heti.
sattu e athin sahena relax eke athi
sattu e athin sahena relax eke athi
sattu e athin sahena relax eke athiehema newe natural design eka henama wadayakne mekaTake some weed

hitapanko life eke ekama dawasakwath thought ekak netuwa hitityada.මේ thread එක දැක්ක වෙලේ ඉඳන් හිතන එක නවත්තගන්නෙ කොහොමද කියලා හිතනවා. හිතලා හිතලා මොනවා වෙයිද මට![]()

සිත දමනය කරපං. පොඩි වැඩක් කියන්නද? හිතෙන් හිතෙන දේ ආයේ හිතෙන්ම කියපන්. "මට බඩගිනි" කියලා හිතුනාම ආයේ ඒකම හිතෙන් කියපන්. මෙහෙම කරද්දී ටික වෙලාවක් හිතන එක නවතියි තැනින් තැන. එහෙට මෙහෙටත් පනි. මනස විඩාවට පත් වෙනවා.මට හිතන්නේ නැතුව තප්පර කීපයයි ඉන්න පුලුවන් ඊට පස්සෙ නොදැනුවත්වම මොකක් හරි සිතුවිල්ලක් එනවා.
naki wenakota sil ganna auto yawenawamae hitana eka henama wadayak ne ban.dawasak wath thought ekak netuwa inna beri heti.sattu e athin sahena relax eke athi
සිත දමනය කරපං. පොඩි වැඩක් කියන්නද? හිතෙන් හිතෙන දේ ආයේ හිතෙන්ම කියපන්. "මට බඩගිනි" කියලා හිතුනාම ආයේ ඒකම හිතෙන් කියපන්.