hitanne netuwa inna berida

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මේ thread එක දැක්ක වෙලේ ඉඳන් හිතන එක නවත්තගන්නෙ කොහොමද කියලා හිතනවා. හිතලා හිතලා මොනවා වෙයිද මට 🥴
     
    • Haha
    Reactions: 2by2

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    මේ thread එක දැක්ක වෙලේ ඉඳන් හිතන එක නවත්තගන්නෙ කොහොමද කියලා හිතනවා. හිතලා හිතලා මොනවා වෙයිද මට 🥴
    hitapanko life eke ekama dawasakwath thought ekak netuwa hitityada. :oo:
     
    • Like
    Reactions: xVOLDYx

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මට හිතන්නේ නැතුව තප්පර කීපයයි ඉන්න පුලුවන් ඊට පස්සෙ නොදැනුවත්වම මොකක් හරි සිතුවිල්ලක් එනවා.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මට හිතන්නේ නැතුව තප්පර කීපයයි ඉන්න පුලුවන් ඊට පස්සෙ නොදැනුවත්වම මොකක් හරි සිතුවිල්ලක් එනවා.
    සිත දමනය කරපං. පොඩි වැඩක් කියන්නද? හිතෙන් හිතෙන දේ ආයේ හිතෙන්ම කියපන්. "මට බඩගිනි" කියලා හිතුනාම ආයේ ඒකම හිතෙන් කියපන්. මෙහෙම කරද්දී ටික වෙලාවක් හිතන එක නවතියි තැනින් තැන. එහෙට මෙහෙටත් පනි. මනස විඩාවට පත් වෙනවා.
     
    • Haha
    Reactions: hecker_thama

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,476
    3,099
    113
    මටත් හිතනවදි ලෙඩේ තියනවා බන්. මොකක් කරන්ටද මන්ද....
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සිත දමනය කරපං. පොඩි වැඩක් කියන්නද? හිතෙන් හිතෙන දේ ආයේ හිතෙන්ම කියපන්. "මට බඩගිනි" කියලා හිතුනාම ආයේ ඒකම හිතෙන් කියපන්.

    ආනාපානසති භාවනාවත් මීට සමානයි නේද? එක දෙයක් ගැන ( හුස්ම ගැනීම සහ හුස්ම හෙලීම )පමණක් අවධානය යොමු කරන එක. ඒකනම් විනාඩි කීපයක් පුලුවන්. වැඩිය practice වෙලා නැහැ හැබැයි.