දෙහිවල ඉඳලා අ‍ැවිදගෙන මේ දැන් බෝඩිමට අ‍ාවා. 😊

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    සාමාන්‍යයෙන් නම් මම උඹලාට google fit අ‍ැප් එකේ screenshot එකක් දාලා අ‍ැවිද්ද දුර, steps එහෙම පෙන්නනවා. හැබැයි අද එහෙම නෑ. අ‍ැවිදන් එන ගමන් මට හිතුණ දේ තමයි සිරාවටම එළකිරියෙ මොකෙක් හරි මට අද දුන්න prank එක මමම කරා කියලා හිතෙන්න දුන්නා නම් උට වහ කන්නයි වෙන්නෙ. අන්තිමට එච්චර චාටර් එකක් කාලත් මට පුළුවන් වුණා එ‍්ක කණපිට හරවලා උ‍ෟම ගොනා කරන්න. 🤭🤭

    අන්න එ‍් නිසා මම අද දෙහිවල ගියේවත් නෑ කියල උට දුක හිතවන එක පට්ට. මචන් prank කරපු එකා. උඹටයි මේ කියන්නෙ. කොහොමද මගෙ මොළ කැරකිල්ලෙ තරම? දුක හිතෙනවා නේද? දැන් දැන ගනින් ඉන්ද්‍රජිත් කියන්නෙ කවුද කියලා. 🤣

    P. S. උඹලාටත් නප්පියටම කෙළවෙලා නසරානි වෙලා ඉන්නවා නම් මම මේ වගේ දාහක් ප්‍රශ්න අනිත් පැත්ත හරවන්න ගහපු ගේම් දිහා බලලා, PR boosting වැඩක් මට භාර දියන්. අය කිරීම් සාධාරණයි. නොහිතන විදිහට ලස්සනට වැඩේ වෙයි. ❤️

    P. P. S. ඔව් බං මේ තනිකරම මම ගහපු අලුත්ම මාකටින් ගේමක්. @xing කියන්නෙ මගෙ fake එකක්. 🤣 🤣
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    කක්ක කාල ඇඹුල නෑලු පොඩියට පැණි රහක්ලු තිබේබ‌ෙ. රහ මොක උනත් උබ කෑනෙ කක්කා ඉන්දරේ :D
     
    • Haha
    Reactions: wpril5 and xing

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    උබට කොච්චර IQ තිබ්බත් වැඩක්ද බන් පලකට ඇති දේකට බුද්ධිය යොදවන්න දන්නෙ නැත්තන්.

    ටැක්ටරේ ගොඩ තියල උබ කුඹුරට බැහැල හානව වගේ තමා ඕක ඉතින්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,964
    113
    - උඩරට -
    Dog What GIF by Best Friends Animal Society
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ගැම්මක් සර් මේ වේලාවේ මාලිමාවෙන් චන්දේ ඉල්ලන්න
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    උබට කොච්චර IQ තිබ්බත් වැඩක්ද බන් පලකට ඇති දේකට බුද්ධිය යොදවන්න දන්නෙ නැත්තන්.

    ටැක්ටරේ ගොඩ තියල උබ කුඹුරට බැහැල හානව වගේ තමා ඕක ඉතින්
    උඹලට පේන්නෙ 3D විතරයිනෙ බං. එ‍්කයි ඔය අවුල. ඔතනින් එහා තව dimension එකක් තියෙනවා. එ‍්කට ගිහින් බැලුවොත් මම කරන දේවල්වලට හේතු තේරෙනවා. එකම අවුල එහෙම නැති උන්ට එ‍්ක තේරුම් කරන්න එච්චර ලේසි නෑ. 🙄

    අඩෝ උබ දෙහිවලට ඇවිත් මේ වෝල්ටර්ව හම්බුනෙ නැහැ නේද?
    මම දන් නෑනෙ ඉතින් උඹ ඉන්නවා කියල
    ------ Post added on Feb 6, 2023 at 1:25 AM

    ගැම්මක් සර් මේ වේලාවේ මාලිමාවෙන් චන්දේ ඉල්ලන්න
    මාලිමාවෙන් තමයි ඉතින්. 😜

    ------ Post added on Feb 6, 2023 at 1:25 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    උබට කොච්චර IQ තිබ්බත් වැඩක්ද බන් පලකට ඇති දේකට බුද්ධිය යොදවන්න දන්නෙ නැත්තන්.

    ටැක්ටරේ ගොඩ තියල උබ කුඹුරට බැහැල හානව වගේ තමා ඕක ඉතින්
    සෙක්ස් කියන්නේ මනස වැඩියෙන්ම වෙහෙසන්න ඕනේ දෙයක් .

    මනස වෙහෙසුවේ නැත්තම් දන්ඩ කෙලින් තියාගන්න බෑ රතිය අර්ථවත් කරගන්න බෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    සෙක්ස් කියන්නේ මනස වැඩියෙන්ම වෙහෙසන්න ඕනේ දෙයක් .

    මනස වෙහෙසුවේ නැත්තම් දන්ඩ කෙලින් තියාගන්න බෑ රතිය අර්ථවත් කරගන්න බෑ
    ඕක බියර් බීලා රා බඩ දාපු, ටෙස්ටොස්ටෙරෝන් අඩු අයට තියෙන අවුලක්. 🤣 නීරෝගීව ඉන්න කෙනෙක්ට තරුණ (40 ට අඩු) වයමෙදි දණ්ඩ කෙලින් තියාගෙන ඉන්න එකේ අවුලක් එන්න විදිහක් නෑ. එ‍්කට තකහනියක් මනස යොමු කරන්න අවශ්‍ය නම් අනිවා අවුලක් තියෙන්න ඕන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    ඕක බියර් බීලා රා බඩ දාපු, ටෙස්ටොස්ටෙරෝන් අඩු අයට තියෙන අවුලක්. 🤣 නීරෝගීව ඉන්න කෙනෙක්ට තරුණ (40 ට අඩු) වයමෙදි දණ්ඩ කෙලින් තියාගෙන ඉන්න එකේ අවුලක් එන්න විදිහක් නෑ. එ‍්කට තකහනියක් මනස යොමු කරන්න අවශ්‍ය නම් අනිවා අවුලක් තියෙන්න ඕන.
    ලිංගිකත්වය වයස එක්ක බලපාන හෝ බියර් බිලා රා බඩවල් එක්ක සම්බන්දයක් නෑ . සෘජුව හොමෝන හෝ මානසික තත්වය මත වෙන දෙයක් වයස අදාලම නැත. මම හිතන්නේ උබ sexed.lk yt එක පොඩ්ඩක් ෆලෝ කරපන් සෑහෙන්න ඔය දේවල් ඉගෙනගන්න පුලුවන් . මොකද ඇල්කොහොල් ඩ්‍රග්ස් ගන්න ඕනම තරම් මිනිස්සු යසට සෙක්ස් කරනවා . විද්‍යාත්මකව ස්තූල පුද්ගලයෙක්ගේ රුධිර නාලිකාවල මේදය තැම්පත් වෙලා බලපෑමක් කරන්න පුලුවන් , ටෙස්ටෙස්ටරෝන් අඩුවෙලත් පුලුවන් ඒත් නියදිය ඉතා අඩුයි.
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    සාමාන්‍යයෙන් නම් මම උඹලාට google fit අ‍ැප් එකේ screenshot එකක් දාලා අ‍ැවිද්ද දුර, steps එහෙම පෙන්නනවා. හැබැයි අද එහෙම නෑ. අ‍ැවිදන් එන ගමන් මට හිතුණ දේ තමයි සිරාවටම එළකිරියෙ මොකෙක් හරි මට අද දුන්න prank එක මමම කරා කියලා හිතෙන්න දුන්නා නම් උට වහ කන්නයි වෙන්නෙ. අන්තිමට එච්චර චාටර් එකක් කාලත් මට පුළුවන් වුණා එ‍්ක කණපිට හරවලා උ‍ෟම ගොනා කරන්න. 🤭🤭

    අන්න එ‍් නිසා මම අද දෙහිවල ගියේවත් නෑ කියල උට දුක හිතවන එක පට්ට. මචන් prank කරපු එකා. උඹටයි මේ කියන්නෙ. කොහොමද මගෙ මොළ කැරකිල්ලෙ තරම? දුක හිතෙනවා නේද? දැන් දැන ගනින් ඉන්ද්‍රජිත් කියන්නෙ කවුද කියලා. 🤣

    P. S. උඹලාටත් නප්පියටම කෙළවෙලා නසරානි වෙලා ඉන්නවා නම් මම මේ වගේ දාහක් ප්‍රශ්න අනිත් පැත්ත හරවන්න ගහපු ගේම් දිහා බලලා, PR boosting වැඩක් මට භාර දියන්. අය කිරීම් සාධාරණයි. නොහිතන විදිහට ලස්සනට වැඩේ වෙයි. ❤️

    P. P. S. ඔව් බං මේ තනිකරම මම ගහපු අලුත්ම මාකටින් ගේමක්. @xing කියන්නෙ මගෙ fake එකක්. 🤣 🤣

    Umba hari machan 👍

    Mawa dan expose una neh, mama dan King Sultan wage Indrajith my lord kiyala treads dannam. Ehema kamak nadda ban 😁

    Eka newei komlo, tharaha wenne nathnam Jangi Hora ekath mamai handle kare kiyannada 🙄
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    Umba hari machan 👍

    Mawa dan expose una neh, mama dan King Sultan wage Indrajith my lord kiyala treads dannam. Ehema kamak nadda ban 😁

    Eka newei komlo, tharaha wenne nathnam Jangi Hora ekath mamai handle kare kiyannada 🙄
    අනිවා දාහන් බං. මම හිතන්නෙ උඹට dick එක දැකලා cuck feelings වගේ අ‍ැවිත් අ‍ැති නේද? එ‍්ක ගැන අවුලක් හිතන්න එපා. Fantasy එකක්නෙ. එ‍්ක embrace කරගනින්. ❤️

    තරහක් නෑ, හැබැයි එ‍්ක මගෙ fake එකක් කියල ප්‍රසිද්ධ වුණානෙ. නොදන්න එකෙක් නැතිව අ‍ැති. 🤣
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    අනිවා දාහන් බං. මම හිතන්නෙ උඹට dick එක දැකලා cuck feelings වගේ අ‍ැවිත් අ‍ැති නේද? එ‍්ක ගැන අවුලක් හිතන්න එපා. Fantasy එකක්නෙ. එ‍්ක embrace කරගනින්. ❤️

    තරහක් නෑ, හැබැයි එ‍්ක මගෙ fake එකක් කියල ප්‍රසිද්ධ වුණානෙ. නොදන්න එකෙක් නැතිව අ‍ැති. 🤣

    Haha.. umba hari machan 👍

    ජෝක් එකක් වෙන්න එපා බං.
    Anith eken waren, e gamma naa me acc eke 😁
    ------ Post added on Feb 6, 2023 at 2:36 AM
     
    • Haha
    Reactions: IndrajithGamage

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    සෙක්ස් කියන්නේ මනස වැඩියෙන්ම වෙහෙසන්න ඕනේ දෙයක් .

    මනස වෙහෙසුවේ නැත්තම් දන්ඩ කෙලින් තියාගන්න බෑ රතිය අර්ථවත් කරගන්න බෑ
    උබට පේන්නේ මේ නුල් ටික මූ සෙක්ස් කරනවා වගේද 🤐🤐
     
    • Haha
    Reactions: Don GasCan