කිරියේ 4,5 පාරක්ම අහලා වැඩේ සෙට් උනේ නැති නිසා මමම පොඩි research පාරක් දාලා ගත්තා ලැපක්.
කියන්න සතුටුයි සිංඝලු මම පට්ට satis laptop එක ගැන..
Lenovo ThinkPad E15 Gen 4 (2022)
Processor
Security
https://www.lenovo.com/us/en/p/lapt...hinkpad-e15-gen-4-(15-inch-intel)/len101t0043
Edit-
ගත්තේ කොහෙන්ද?
Amazon.ae එකෙන්.
Price එක?
LKR 300,000 කට පොඩ්ඩක් වැඩි උනා..
350,000 කට M1 Macbook Air 8GB, 256GB එකක් ගන්නත් පුළුවන්කම තිබ්බා.. ඒත් 256 මදි වගේ නිසා සහ අනන් මනන් වැඩ වලට Mac එකක් එච්චර set වෙන්නෙ නැති නිසා මේක ගත්ත
කියන්න සතුටුයි සිංඝලු මම පට්ට satis laptop එක ගැන..
Lenovo ThinkPad E15 Gen 4 (2022)
Processor
- 12th Generation Intel® Core™ i5-1235U Processor (E-Core Max 3.30 GHz, P-Core Max 4.40 GHz with Turbo Boost, 10 Cores, 12 Threads, 12 MB Cache)
- Windows 11 Pro - Lenovo recommends Windows 11 Pro for business
- Integrated Intel® Iris® Xe graphics
- 15.6″ FHD (1920 x 1080) IPS, antiglare, 300 nits, 45% NTSC
- 16 GB DDR4-3200MHz
- 512 GB SSD M.2 2242 PCIe Gen4 TLC Opal
- 45Whr: Up to 9.2 hours (MM18), up to 12.1 hours (JEITA 2.0)
- Supports Rapid Charge (up to 80% in 60 minutes) with 65W AC
- 1080p FHD with privacy shutter
- 802.11AX (2 x 2)
- Bluetooth® 5.1
- WiFi 6E Intel AX211 802.11AX (2 x 2)
Security
- Smart Power On (integrated fingerprint reader on power button)
- Kensington Security Slot™
- Discrete trusted platform module (dTPM) 2.0
- Webcam privacy shutter
- 2 x 2W Harman® speakers
- Dolby™ Audio
- 2 x Noise-cancelling, dual-array microphones
- Starting at 1.78kg / 3.92lbs
- Black
- Anodized Aluminum, top and bottom covers
- Polycarbonate plastic, bottom cover
- Full-sized, backlight keyboard with Track
- USB 2.0
- USB A 3.2 Gen 1
- Thunderbolt 4 / USB4™ 40Gbps (supports data transfer, Power Delivery 3.0, and DisplayPort™ 1.4)
- HDMI 2.0
- Ethernet (RJ45)
- Headphone mic/combo
https://www.lenovo.com/us/en/p/lapt...hinkpad-e15-gen-4-(15-inch-intel)/len101t0043
Edit-
ගත්තේ කොහෙන්ද?
Amazon.ae එකෙන්.
Price එක?
LKR 300,000 කට පොඩ්ඩක් වැඩි උනා..
350,000 කට M1 Macbook Air 8GB, 256GB එකක් ගන්නත් පුළුවන්කම තිබ්බා.. ඒත් 256 මදි වගේ නිසා සහ අනන් මනන් වැඩ වලට Mac එකක් එච්චර set වෙන්නෙ නැති නිසා මේක ගත්ත
Last edited:

අවුලක් නෑ එල එල