මට මාසෙට එකපාරක් අනිවාර්යෙන්ම සෙට් වෙනවාmama second dose eka aran godak kal bung.. me langadi indan thama mehema una enne.. epa wenawa bung sathiyak hara sathikay una hadenawa
උබ ට එහෙනම් වෙන සින් එකක් වෙන්නත් පුළුවන්

මම Doctor's ලට කිව්වා පෙන්නුවා වැඩක් නැහැ ලෙඩක් නැහැ කියලා වෙලාවට බෙහෙතක් දීලා ගෙදර එවනවා



