2osama

Well-known member
  • Oct 25, 2010
    81,129
    72,280
    113
    මාලඹේ
    mama second dose eka aran godak kal bung.. me langadi indan thama mehema una enne.. epa wenawa bung sathiyak hara sathikay una hadenawa
    මට මාසෙට එකපාරක් අනිවාර්යෙන්ම සෙට් වෙනවා 😁
    උබ ට එහෙනම් වෙන සින් එකක් වෙන්නත් පුළුවන් :yes:
    මම Doctor's ලට කිව්වා පෙන්නුවා වැඩක් නැහැ ලෙඩක් නැහැ කියලා වෙලාවට බෙහෙතක් දීලා ගෙදර එවනවා ;):no:
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    මට මාසෙට එකපාරක් අනිවාර්යෙන්ම සෙට් වෙනවා 😁
    උබ ට එහෙනම් වෙන සින් එකක් වෙන්නත් පුළුවන් :yes:
    මම Doctor's ලට කිව්වා පෙන්නුවා වැඩක් නැහැ ලෙඩක් නැහැ කියලා වෙලාවට බෙහෙතක් දීලා ගෙදර එවනවා ;):no:
    doca gawata giyoth pora anitbiotics bung denne
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    e ow bn, nikan neme gedara okkotom hadenw, danuth sema hadilla kassath ekka :baffled:
    සිරාවටම මචන්. Same here. මට ඉස්සර අවුරුදකට උපරිම දෙපාරක් උන ගනී. 2022 feb covid හැදුනා. මේ January වෙනකම් හැම මාසෙම ගෙදර කට්ටියට උනක් හැදුනා
    උදේට අමුතු කැස්සක් තිබිලා ලගදි හොද උනේ
     
    • Sad
    • Like
    Reactions: nkt and saffron2017

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Thanks bro.

    Vaccine dekay bung gatte. Sinopharm
    ------ Post added on Feb 6, 2023 at 4:38 PM

    Eyay babay shape
    ------ Post added on Feb 6, 2023 at 4:39 PM

    Matay mage wada karana untay nitarama enawa bung
    ------ Post added on Feb 6, 2023 at 4:39 PM
    Imunity adu welada manda kokatath machan physician doc kenekta pennanna

    @emoji diaries
    ------ Post added on Feb 7, 2023 at 2:14 AM
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    ape gedara ayatath unai hembirissawai. thama podi corona line ekak yanawa wage :dull:
    Ow same

    Imunity adu welada manda kokatath machan physician doc kenekta pennanna

    @emoji diaries
    ------ Post added on Feb 7, 2023 at 2:14 AM
    Doca gawata giyama antibiotics denne bung
    ------ Post added on Feb 7, 2023 at 8:57 AM

    සිරාවටම මචන්. Same here. මට ඉස්සර අවුරුදකට උපරිම දෙපාරක් උන ගනී. 2022 feb covid හැදුනා. මේ January වෙනකම් හැම මාසෙම ගෙදර කට්ටියට උනක් හැදුනා
    උදේට අමුතු කැස්සක් තිබිලා ලගදි හොද උනේ

    Mokadda bung me case eka
    ------ Post added on Feb 7, 2023 at 8:58 AM
     
    • Like
    • Sad
    Reactions: RottenCOLT and Amew

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    දැන් වෙලා තියෙන්නේ අපිට කලින් හැදිලා හොදවෙච්ච උණ හෙම්බිරිස්ස අයිත් අලුතෙන් හැදෙනවා අපි ඒවාට කාලයක් නිරාවරණය නොවුණු නිසා process එක මුල ඉදන්ම යනවා
     
    • Like
    Reactions: 2osama

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    office eke air circulation eka balapan. fever ekata root cause eka hoyaganin. semata una enawada natnam wena ledakata una enawada kiyala
     
    • Love
    Reactions: saffron2017

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මටත් උණ,පැනඩෝල් බීලා ඒ ටික වෙලාවට හොඳයි.ඊට පස්සේ ආයෙත් එනවා.අද ඩෙංගු බලලා reports normal කිව්වා.මං හිතන්නේ virus එකක් මේ කාලේ ගොඩාක් අයට හැදෙන.හෙම්බිරිස්සාවකුත් නැහැ.සෙමක් වගේ තියෙන්නේ,ලොකුවට නෙවේ.
     
    • Like
    Reactions: saffron2017

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    දැන් වෙලා තියෙන්නේ අපිට කලින් හැදිලා හොදවෙච්ච උණ හෙම්බිරිස්ස අයිත් අලුතෙන් හැදෙනවා අපි ඒවාට කාලයක් නිරාවරණය නොවුණු නිසා process එක මුල ඉදන්ම යනවා
    Me langadi indan hama tissema hadenawa bung

    office eke air circulation eka balapan. fever ekata root cause eka hoyaganin. semata una enawada natnam wena ledakata una enawada kiyala
    Circulation nam shape machan . Mage podi ekath grade 2.mage staff eke dennek ge podi un nursery.. meyala thama genwawa atthe
    ------ Post added on Feb 7, 2023 at 8:29 PM

    මටත් උණ,පැනඩෝල් බීලා ඒ ටික වෙලාවට හොඳයි.ඊට පස්සේ ආයෙත් එනවා.අද ඩෙංගු බලලා reports normal කිව්වා.මං හිතන්නේ virus එකක් මේ කාලේ ගොඩාක් අයට හැදෙන.හෙම්බිරිස්සාවකුත් නැහැ.සෙමක් වගේ තියෙන්නේ,ලොකුවට නෙවේ.
    Eka thama matath tiyenne
    ------ Post added on Feb 7, 2023 at 8:30 PM

    doctor kenek lagata palayan meke medically qualified kattiya naha ubata upades denna
    Doctor gawata giyama blood report ganna kianawa.. passe infection kiala antibiotics denawa . Ekama thama aye repeat wenne

    සෙස් ඌනතාව.ලවණ පිරුණු යොනියක් දිනකට තුන් වතාවක් චූම්බණය කරන්න
    Kamak nadda
    ------ Post added on Feb 7, 2023 at 8:31 PM