Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අර්ජුන නාහෙට අහන්නේ නැහැනේ බන්.
    අනික දසුන්ව දිගටම තියනවද නැත්නම් පොරව තුන් ඉරියව් විදියට තියනවද කියන එක ප්‍රශ්නයක්
    Dasunage form eke hatiyata uwa dan side eken drop karana eka nam gon wadak, dan team ekata eliyen ekek daala uwa captain karoth athule set eka podi unata control nathiwenawa loweth, aya itin parana case ma tamai. Mathews batting allrounder kenek widihata lower middle order eka anchor karanna shape with few overs bowling (Chami-yaka madi me role ekata, especially ODI's). Dimuth and Chandimal nam ane manda mata nam replacement slot ekak penne na itin 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,024
    165,958
    113
    එකමත් එක රටක
    අපේ උන්ට වෙච්ච දේම තමයි.

    ඕකයි අපේ උන් හොදි නැතුව කෑවම ඕක තව එක පරාජයක් කියලා හිතන්න කිව්වේ.
    අපේ උන් පැරදුන දුකට මෙච්චර කල් අරන් ආපු ටීම් එක ජෑම් කරල පරණ නාකි උන්ව ටීම් එකට ගන්නවා නේ ඉතින්.
    හැමදාම WC එකක් ලංවෙලා එකක් දෙකක් කෑවම එකට අවුල් ගිහින් ටීම් එකට පරණ උන්ව ගෙනල්ල නානවා.
    මේ පාරත් මුන් ඕක කරයි .

    Ji6vf3A.jpg
     
    • Like
    Reactions: jmzsl and batwise

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052

    Subcontinental Country in India vs SENA country in India. Can't compare. අපේ උන් Flat Spin වල හැමදාම ගහලත් බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,024
    165,958
    113
    එකමත් එක රටක
    Subcontinental Country in India vs SENA country in India. Can't compare. අපේ උන් Flat Spin වල හැමදාම ගහලත් බෑ.
    ලංකාවේ පිච් ඉන්දියාවේ පිච් වෙනස් බන්.

    මුන් එක්ක අපි ඩුබායි ගහල දින්නේ.
    neutral venue එක්ක අපි උන් එක්ක හොදට ගහනව.
    ඉන්දියාවේ දී අපි කොහොමත් ඔහොමත් ඔහොම තමයි. 2006දී වගේ මැච් 7ක් ගහල් 6ක් කෑවා .
     
    • Like
    Reactions: batwise

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    ලංකාවේ පිච් ඉන්දියාවේ පිච් වෙනස් බන්.

    මුන් එක්ක අපි ඩුබායි ගහල දින්නේ.
    neutral venue එක්ක අපි උන් එක්ක හොදට ගහනව.
    ඉන්දියාවේ දී අපි කොහොමත් ඔහොමත් ඔහොම තමයි. 2006දී වගේ මැච් 7ක් ගහල් 6ක් කෑවා .
    6/7 ජයසූරියට අනුව ජීවිතේ ලොකුම කෑම ඒක. ඒත් ලැජ්ජ නැති විදියට කෑවෙ නෑ.WC එක ඉන්දියාවල. උන්ට ඕන විදියට පිච් හැදුවොත් ඔය කෑමම තමයි Expect කරන්න වෙන්නෙ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    6/7 ජයසූරියට අනුව ජීවිතේ ලොකුම කෑම ඒක. ඒත් ලැජ්ජ නැති විදියට කෑවෙ නෑ.WC එක ඉන්දියාවල. උන්ට ඕන විදියට පිච් හැදුවොත් ඔය කෑමම තමයි Expect කරන්න වෙන්නෙ.
    lol odi worldcup kohomat kanawa bn, me team eka semi yannawath madi unfortunately.
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    Final (N), Perth, February 04, 2023, Big Bash League

    Brisbane Heat win the flip and bat

    Perth Scorchers 1 Stephen Eskinazi, 2 Cameron Bancroft, 3 Aaron Hardie, 4 Josh Inglis (wk), 5 Ashton Turner (capt), 6 Nick Hobson, 7 Cooper Connolly, 8 Andrew Tye, 9 David Payne, 10 Jason Behrendorff, 11 Matt Kelly

    Brisbane Heat 1 Sam Heazlett, 2 Josh Brown, 3 Nathan McSweeney, 4 Sam Hain, 5 Jimmy Peirson (capt, wk), 6 Max Bryant, 7 Michael Neser, 8 James Bazley, 9 Xavier Bartlett, 10 Spencer Johnson, 11 Matt Kuhnemann