
උබ ත්‍රෙඩ් දැම්මනම් දැනට මැච් එක ඉවරයි . .මම නූල් දාන කාලෙ, ගොඩ ඉදන් ලොකු ටොක් දුන්න ඩිලාන්ව වේස කොල්ලො ටික වතුරට දැම්මා.. හොද වැඩේ..![]()
180 අඩුවෙන් ඔක්කොම යනවාඋබ ත්‍රෙඩ් දැම්මනම් දැනට මැච් එක ඉවරයි . .
උබ ත්‍රෙඩ් දාන කාලේ තමයි අර ලකුණු 100ක් ගහගන්න බැරුව ඔක්කොම උන් අවුට් උනේ හැම මැච් එකේම . .
බලපං දැන් ලකුණු 100 පහු කරා . .
ඔය ඇති අපේ උන්ගේ හැටියට![]()
නුල් දාන්න වෙන එකෙක් ගමුඋබ ත්‍රෙඩ් දැම්මනම් දැනට මැච් එක ඉවරයි . .
උබ ත්‍රෙඩ් දාන කාලේ තමයි අර ලකුණු 100ක් ගහගන්න බැරුව ඔක්කොම උන් අවුට් උනේ හැම මැච් එකේම . .
බලපං දැන් ලකුණු 100 පහු කරා . .
ඔය ඇති අපේ උන්ගේ හැටියට![]()
rashid khan kiyala hithan inne pora. mole puke thiyenneහසරන්ගය එන්නේ හරක වගේ වික වික
ඇවිත් කිසිම බැලිල්ලක් නැහැ කරන්නෙම බැට් එක වනන එක
හිතන් ඉන්නේ බුම්ර කියල
අපේ ක්‍රිකට් බෝඩ් එක ගහන ගේම් එක කොහොමද![]()
මෙන්ඩිස් ගොවි මහතා:
![]()
Murali :- Dn ithin aye banum ahapanko
Dilann :
![]()
cricket board eke unuyi, players lay okkoma amu boruwa karanne.අපේ ක්‍රිකට් බෝඩ් එක ගහන ගේම් එක කොහොමද
කට්ටිය සද්දේ දාගෙන එනකොට ඒක වහන්න හාල් ටීම් එකක් අරන් ඇවිත් උස්සල තියන්න නේ