🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    E manussaya gen porondam ehema balala sepreate una couples gana ehema hitapanko

    ලංකාවෙ මෝඩ යක්කු නිසා තමයි බන් මුන් වගේ මිත්‍යාදෘෂ්ටිකයො survive වෙන්නෙ.
    අර 2000 පස්සෙ උන්ගෙ ළමයි නම් මේ වගේ මෝඩ යක්කු පස්සෙ යන එකක් නෑ. අපේ අම්මලගෙ පරම් පරාවල් වල අයව නම් හදන්න හම්බෙන්නෙ නැහැ කොහොමත්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    අපිත් ඔහොම කියපු කාලයක් තිබුනා. 2000න් පස්සේ ළමයින්ට තාම අවුරුදු 30ක් වත් නෑනේ. අවුරුදු 30 වගේ පනිනකොට තමයි පත්තුවෙන්නේ. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    මට නම් ඒ අනාවැකිය වැරදි නැහැ බං🤣
    අපි දන්න තව සීන් එකක් තියෙනව ඔහොම උන. පණ්ඩුකාභයගෙ කතාව. මාමල පොඩි එකාගෙන් කරදර කියල නැකත්වල කිව්ව නිසා මරන්න ගියා අන්තිමට කුමාරය වදේ නිසාම මාමලව මැරුව.
     
    • Like
    Reactions: Lovtus

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මම අඳුන බලන්නේ නෑ බන්. ඕක ජෝතිෂ්‍යයට අනුව කරනවා නම් ඒකට පදනම් කරගන්න සෑහෙන දත්ත අවශ්‍යයි. Plane එක හදපු වෙලාව ස්ථානය , පිටත් වුන වෙලාව ස්ථානය වගේ දේවල්.
    Kuala Lumpur International Airport at 12.42am on March 8, 2014.
    Kuala Lumpur International Airport/Coordinates - 2.7417° N, 101.7016° E

    Captain name -
    Name
    Shah, Zaharie Ahmad
    Gender: M​
    born on31 July 1961
    PlacePenang, Malaysia,
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Kuala Lumpur International Airport at 12.42am on March 8, 2014.
    Kuala Lumpur International Airport/Coordinates - 2.7417° N, 101.7016° E

    Captain name -
    Name
    Shah, Zaharie Ahmad
    Gender: M​
    born on31 July 1961
    PlacePenang, Malaysia,
    plane හදලා තියෙන්නේ කොහෙද? කවදද? කීයටද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අපි දන්න තව සීන් එකක් තියෙනව ඔහොම උන. පණ්ඩුකාභයගෙ කතාව. මාමල පොඩි එකාගෙන් කරදර නිසා මරන්න ගියා අන්තිමට කුමාරය වදේ නිසාම මාමලව මැරුව.
    මම ජෝතිෂ්‍යය ගැන වැඩිය දන්නෙ නැහැ බං
    මේවාට කියන්නේ කර්මය බලය කියලා නිල නොවන මට්ටමෙන් බලයක් මගින් ජීවිතය මෙහෙය වනවා
    කර්ම ශක්තිය ඉවර වෙන තැන මරණය සිද්ද වෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් බලපන් උඹ උගේ නම වත් මෙතන mention කළේ නෑනේ. ඒ උඹට මොනවා හරි ethics කියලා ජාතියක් තියෙන නිසා කියලා හිතනවා. ඉතින් මිනිහෙක් මැරෙන දවස කියනවා කියන්නේ මොනවගේද හිතපන්කෝ. කොලුකාලේ දැනුම් තේරුම් නැතිකමින් ඕවා කලාට දැන් එහෙම කරන්න බෑ
    අනේ මේ ඔය ඉලව් එකක් මට නම් ඒ කෙනා ගැන නෑ.... නමුත් කළු වෑන් වලට අපි කැමති නෑ.... ආන්න එකයි...
    ඒ උනාට උබ දවස කිව්වා නම් කලින්, කිරිබත් හදන බඩු ලීස් එකක් දාලා අරන්, තා රතිඥ්ඥා එහෙමත් අරන් ලැස්ති වෙනවා...
    ඕකා මරුන ගමන් වටේ ඉන්න බලු මැක්කෝ බොහොමයක් මැරෙනවා. නැත්තන් වෙන බල්ලෙක් හොයන මාරු වෙනවා. එකත් එක සේවයක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපිත් ඔහොම කියපු කාලයක් තිබුනා. 2000න් පස්සේ ළමයින්ට තාම අවුරුදු 30ක් වත් නෑනේ. අවුරුදු 30 වගේ පනිනකොට තමයි පත්තුවෙන්නේ. :lol:

    මොකද්ද පත්තු වෙන්නෙ ? :ROFLMAO:
    බදින්න හදහන් පොරොන්දම් බලන්න ගියාමද ? ලංකාව වගේ ජරා රටවල් වල ඉපදුනාම එන side effects තමයි ඒව.
     
    • Like
    Reactions: weer 11

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    ලෙඩ තියෙන අයට දොස්තරු කියනවා උපරිම මෙච්චර කාලයක් ඉන්න පුළුවන් කියලා. එහෙම ලෙඩක් පේන්න නැති කෙනෙකුට නම් ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන් බවත්, හිත දියුණු කරපු කෙනෙකුට තමන්ගෙ හෝ වෙන කෙනකුගෙ මරණය වෙන දවස අවශ්‍යනම් බලන්න හැකියාවක් තිබුනත් අහසෙ තරු දිහා බලලා කියන්න පුළුවන් හෝ කියන දේවල් මම නම් විශ්වාස කරන්නෙ නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    danna ban...

    hari oka atharpan Dinesh Shaffer ge scene ekata kiyahan prediction ekak
    ජෝතිෂ්‍යය කියන්නේ මොකක් ද කියලා ටිකක් වත් ඉගෙනගෙන වරෙන්. ඊට පස්සේ කතා කරමු ඕව ගැන.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලෙඩ තියෙන අයට දොස්තරු කියනවා උපරිම මෙච්චර කාලයක් ඉන්න පුළුවන් කියලා. එහෙම ලෙඩක් පේන්න නැති කෙනෙකුට නම් ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන් බවත්, හිත දියුණු කරපු කෙනෙකුට තමන්ගෙ හෝ වෙන කෙනකුගෙ මරණය වෙන දවස අවශ්‍යනම් බලන්න හැකියාවක් තිබුනත් අහසෙ තරු දිහා බලලා කියන්න පුළුවන් හෝ කියන දේවල් මම නම් විශ්වාස කරන්නෙ නෑ.
    අහසේ තරු බලලා කියන ක්‍රමය මම දන්නේ නෑ. පැරැන්නෝ එහෙම කිවුව ලු.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    e subject eke hatiyata nan ban uta upan welawa denama wenawa ubalata oya wage seen ekak ahagana.
    Ow.. hari..
    ජෝතිෂ්‍යය කියන්නේ මොකක් ද කියලා ටිකක් වත් ඉගෙනගෙන වරෙන්. ඊට පස්සේ කතා කරමු ඕව ගැන.
    Try kala ban therune na lokuwata..
     
    • Like
    Reactions: Lovtus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    අහසේ තරු බලලා කියන ක්‍රමය මම දන්නේ නෑ. පැරැන්නෝ එහෙම කිවුව ලු.
    කේන්දර හදන්නෙත් ඕවා බලලනෙ බන්
     
    • Like
    Reactions: Lovtus