E manussaya gen porondam ehema balala sepreate una couples gana ehema hitapanko
ලංකාවෙ මෝඩ යක්කු නිසා තමයි බන් මුන් වගේ මිත්‍යාදෘෂ්ටිකයො survive වෙන්නෙ.
අර 2000 පස්සෙ උන්ගෙ ළමයි නම් මේ වගේ මෝඩ යක්කු පස්සෙ යන එකක් නෑ. අපේ අම්මලගෙ පරම් පරාවල් වල අයව නම් හදන්න හම්බෙන්නෙ නැහැ කොහොමත්.
