OnmaxDT has left the chat 🤡👉👌

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    oka karanne hambanthota, beliatta paththe set ekak da, ara Chandimal tag kalla thibbe
    අනිවා වෙන්න ඇති ඔය පැත්තෙන්නේ මැදමුලන මහා එකා ආවේ ඉතින් ඔය පැත්තේ ඉන්නෙත් ඒ වගේම හොරු තක්කඩි , පිංගුත්තර මොලේ නැති උන් ටිකක් :lol:
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    IMG_20230208_115624.jpg

    මමනම් බ්‍රදර්ස් මේකෙ 17500 invest කරා 😎

    system chanje වෙනකන් ඉන්නෙ දැන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,206
    113
    මේක ගැන හැමතැනම කිව්වට ඒවා reach වෙන්නේ නැති සෙට් එකකුත් ඉන්නවා වගේ.
    නෑ දැන් ගොඩක් උන් පිරමීඩ කියල දැනගෙනම ඉන්වෙස්ට් කරනව මුලටම ගිහින් ප්‍රොෆිට් කරන්න බලාගෙන.

    එජකුලේට වගේ තමා කරොත් හරි නැත්තන් බබා හම්බු වෙනව.

    ගොඩකට බබා හම්බු වෙනව. අපේ අයියල හිතන්නෙ මගෙත් කොහෙද ඒව කියලනෙ ඉතින් කෙලවගන්නව
     
    • Like
    Reactions: Xi Jinping

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ane ithin mehew ratak ne system change karala hadanna yanne
    Owa kiwwama ahanne ai dan uba chande denne kiyanne kaatada kiyala..
    Okane ban mama chande denneth natte.. mama hambakaroth tax nathuwa mama kaawa.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    මාත් ඉන්වෙස්ට් කරා ලක්ෂ 35ක්. ඉඩමක් විකුණලා සල්ලි දැම්මේ. දැං යන එනමක් නැහැ. ඉඩම තිබ්බා නම් පොල් ටික හරි විකුණලා ජීවත් වෙනවා. හිතට මාර දුකයි. මැරෙන්න හිතෙනවා. ඒත් ඉතිං සිංහල මේ මට ඔක්කොම මතක තියෙන්නේ සතියයි නේද කියලා සිහියට එද්දී පුදුම සතුටක් දැන්නේ. ලබන සතියේ තව ඉඩමක් විකුණලා තව පිරමීඩ් එකක සල්ලි දානවා.
    අනේ ඔය කතාවලට හිස්තැනට උබෙ නම..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    නෑ දැන් ගොඩක් උන් පිරමීඩ කියල දැනගෙනම ඉන්වෙස්ට් කරනව මුලටම ගිහින් ප්‍රොෆිට් කරන්න බලාගෙන.

    එජකුලේට වගේ තමා කරොත් හරි නැත්තන් බබා හම්බු වෙනව.

    ගොඩකට බබා හම්බු වෙනව. අපේ අයියල හිතන්නෙ මගෙත් කොහෙද ඒව කියලනෙ ඉතින් කෙලවගන්නව
    ඇයි ඉතින් FCID,Police මේගැන පියවරක් නොගන්නෙ

    login wenna baha lu updated
    1675839082115.png

    ------ Post added on Feb 8, 2023 at 12:21 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,206
    113
    ඇයි ඉතින් FCID,Police මේගැන පියවරක් නොගන්නෙ
    කවුද උන්ට පැමිණිලි කරන්නෙ. නිකන් උන් පරීක්ෂණ පටන් ගන් නෑනෙ. මුලදි ඔක්කොටම සල්ලි එනවනෙ. පහු වෙනකොට පැමිණිලි දාද්දි වෙන්න ඕනි ටික වෙලා.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    යකෝ මං අර Analyse පාරක් දාන්න හදපු අකවුන්ට් එකෙනුත් දෙන්නෙක් රෙෆරල් වෙලා ඇවිල්ලා නේ? 🤣
    මං කොහෙවත් ලින්ක් ෂෙයාර් කරන්න ගියෙත් නෑනේ 🙄

    xyo0m7G.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,206
    113
    යකෝ මං අර Analyse පාරක් දාන්න හදපු අකවුන්ට් එකෙනුත් දෙන්නෙක් රෙෆරල් වෙලා ඇවිල්ලා නේ? 🤣
    මං කොහෙවත් ලින්ක් ෂෙයාර් කරන්න ගියෙත් නෑනේ 🙄

    xyo0m7G.png
    කොරොන අතුරුපල කියල හිත හදාගනින්
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    කොරොන අතුරුපල කියල හිත හදාගනින්
    ඒ කියන්නේ මං අරුන්ගේ පිරමිඩ් මොඩල් එක ගැන දාපු එළකිරි ත්‍රෙඩ් එක දැකලා,
    මොකෙක් හරි අපතයෝ දෙන්නෙක් රෙෆරල් වුනේ මගෙන් කියලා මගේ යූසර්නේම් එක දාලා 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,206
    113
    ඒ කියන්නේ මං අරුන්ගේ පිරමිඩ් මොඩල් එක ගැන දාපු එළකිරි ත්‍රෙඩ් එක දැකලා,
    මොකෙක් හරි අපතයෝ දෙන්නෙක් රෙෆරල් වුනේ මගෙන් කියලා මගේ යූසර්නේම් එක දාලා 🤣
    සිරාවට මට නන් දැන් හිතිල තියෙන්නෙ ස්කෑම් එකක් රන් කරන්න මුන් මේ හොයාන ගිහින් පුදල එන විදිය දැක්කම. කොහොමත් මුන් ඔය සල්ලි ටික නාස්ති කරනව. උඩින් තඩියට මේක හොර එකක් මේකට සල්ලි දාන්න එපා කියල ගහල දැම්මත් මුන් දානව
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    සිරාවට මට නන් දැන් හිතිල තියෙන්නෙ ස්කෑම් එකක් රන් කරන්න මුන් මේ හොයාන ගිහින් පුදල එන විදිය දැක්කම. කොහොමත් මුන් ඔය සල්ලි ටික නාස්ති කරනව. උඩින් තඩියට මේක හොර එකක් මේකට සල්ලි දාන්න එපා කියල ගහල දැම්මත් මුන් දානව
    බලපන්කො මුන් මේ නිකන් අටවපු ස්ක්‍රිප්ට් එකක් ගැන තියලා තියෙන විශ්වාසෙ.
    මේකේ dashboard එකේ සල්ලි පෙන්නලා තියෙන විදියට, ලස්සන UI එක නිසා මුන්ගේ dopamine වැඩිවෙනවා මං හිතන්නේ.
    කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ලක්ෂ 5, 10 මේකට පූජා කරන්නේ.