OnmaxDT has left the chat 🤡👉👌

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    වරෙව් මෙන්න උන්ගේ fb group එකක තිබ්බ විජයග්‍රාහී වැකි 🤣🤣🤣
    .......
    OnmaxDT එකට බැනපු අයට රිදෙන්න අපි තව සල්ලි දාමුද කොල්ලනේ කෙල්ලනේ ❤️

    https://www.facebook.com/groups/8820543114622522/

    OnmaxDT එකට බැනපු අයට රිදෙන්න අපි තව සල්ලි දාමුද කොල්ලනේ කෙල්ලනේ ❤️

    https://www.facebook.com/groups/8820543114622522/
    අම්මො ඇති යන්තම් Login Error එක ඊයෙ රැ 2 වෙද්දි හදල තිබුනා.

    මන් දැක්කා සමහර අයට තාමත් වැඩ නැ කියලා ඒ ඔයාලට එහෙම වෙන්නෙ ඔයාලා කලින් ලොග් වෙන්න බලද්දි පෙන්නුව එර එක ඔයාලගෙ පෝන් එකේ මේ වෙද්දි catch data විදිහට තියෙන නිසා.

    ඔයාලට මේකට හොදම විසදුම තමයි පෝන් එක Reset කරන්න එතකොට හරියනවා.

    බය වෙන්න එපා අපේ Oxmaxdt කම්පැනි එක බොරුවක් කරනව නම් රජයෙන් මේක මේ වෙද්දිත් නවත්තලා අවුරුදු දෙකක් මේ වගෙ කරන්න පුලුවන් වෙනව කියලද ඔයාල හිතන්නෙ. අනුන්ගෙ කතා වලට රැවටෙන්නෙ නැතුව ජීවිතෙ ජයගන්න.

    බල්ලො බිරුවට කදු පහත් වෙන්නෙ නැ ජය .
    ------ Post added on Feb 8, 2023 at 1:11 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,941
    99,290
    113

    අපි මේකේ ඉන්වෙස්ට් කරේ අපේ සල්ලි. මේ කොහෙවත් ඉන්න උන්ට තමා පුකේ අමාරුවක් තියෙන්නෙ. අපි හම්බකරපු සල්ලි කෞරු ගත්තත අපිට කමක් නෑ. අපේ සල්ලි වලින් ඒ අය හරි කාලා ඇදලා ඉදීනේ. අනික මේක පිරමීඩයක් නෙමේ මේ ක්‍රිප්ටො කරන්සි එකක් එතකොට coin වල මිල බහිනවා. වෙලාවකට නගිනවා. ඉතිං අපේ අවාසනාවට coin වල මිල බහින්න ඇති. නැත්තං ඒ අය අපිට කවදාවත් බොරු කරන්නෙ නෑ. මේ පිරමීඩ පිරමීඩ කියන ගොඩක් අය පිරමීඩ වලට අහුවෙලා සල්ලි නාස්ති කරගත්ත අය . ඒ නිසා තමා ඒ ලෙබල් එක අපිටත් ගහන්න හදන්නෙ. කෞරු මොනා කීවත් කම්පැනි එක අපිට බොරු කරලා නෑ කවදාවත් අපේ සල්ලි ඒ විදියට ආයෙත් ගෙව්වා. ඒ නිසා අපිට කම්පැනි එක විශ්වාසයි. අපි දැකපු හීන වලින් බාගයක් හරි කම්පැනි එක නිසා අපිට හැබෑ කරගන්න පුලුවන් උන නිසා මට තාමත් මේ කම්පැනි එක විස්වාසයි.
    ♥️
    ඔක්කොම කලින් මේ නයට කෑගහන කට්ටිය දැනගන්න ඕන කෞරු මොනා කීවත් කම්පැනි එක ආයේත් නැගිටිනවා. ඉන්වෙස්ට් කරපු ඔක්කොටම සල්ලි දෙයි
    ♥

    මේ වගේම තව onmaxdt එකේ කට්ටියක් කරන සයිට් එකක් තියෙනවා මම නම් ඒකෙත් සල්ලි දාලා තියෙන්නෙ ඒ නිසා බයක් නෑ කැමැති කට්ටිය ඉන්නවා නම් කියන්න
    👍
    ♥️
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    OnmaxDTත් යයි. තව එකක් එයි. ඒකෙත් මිනිස්සු සල්ලි දායි. උනුත් ඇරලා යයි.

    හැබැයි අඩු කුලේ සිංහලු හැදෙයිද? නෑ මිත්‍රවරුනි නෑ උන් හැදෙන ජාතියක් නෙමෙයි.

    උන්ව හදන්න නම් මකවලා ගන්න ඕන.
    උන් ඔහොම අහුවෙන එක හොදයි. මෝඩ හැත්ත කිව්වට හදන්න බෑ.
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    තව සති තුනකින් විතර මේ වගේම තව pyramid සීන් එකක් ආවත් අපේ ඉන්න සමහර ගොන් හැත්ත ඒකටත් අහු වෙනවා.
     
    • Haha
    Reactions: kasun_kbp

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ███╗ ███╗██╗ ███╗ ███╗██████╗ ██████╗ ██████╗ ██╗ ██╗███████╗██████╗ ██████╗██╗ ██╗███████╗███╗ ██╗████████╗
    ████╗ ████║██║ ████╗ ████║██╔══██╗██╔══██╗██╔═══██╗ ██║ ██║██╔════╝██╔══██╗██╔════╝██║ ██║██╔════╝████╗ ██║╚══██╔══╝
    ██╔████╔██║██║ ██╔████╔██║██████╔╝██████╔╝██║ ██║█████╗██║ █╗ ██║█████╗ ██████╔╝██║ ██║ ██║█████╗ ██╔██╗ ██║ ██║
    ██║╚██╔╝██║██║ ██║╚██╔╝██║██╔═══╝ ██╔══██╗██║ ██║╚════╝██║███╗██║██╔══╝ ██╔══██╗██║ ██║ ██║██╔══╝ ██║╚██╗██║ ██║
    ██║ ╚═╝ ██║███████╗██║ ╚═╝ ██║██║ ██║ ██║╚██████╔╝ ╚███╔███╔╝███████╗██████╔╝╚██████╗███████╗██║███████╗██║ ╚████║ ██║
    ╚═╝ ╚═╝╚══════╝╚═╝ ╚═╝╚═╝ ╚═╝ ╚═╝ ╚═════╝ ╚══╝╚══╝ ╚══════╝╚═════╝ ╚═════╝╚══════╝╚═╝╚══════╝╚═╝ ╚═══╝ ╚═╝
     
    • Wow
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela

    මොකක්ද යකෝ මේ?
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    owala salli dala witharak hari yanne naha neda? ape yatata set eka allala dennath ona neda?
    mehe salli wadi ewun innawa kochchra epa kiwwath nikan dala balamulu nathi unath ganak na lu.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    owala salli dala witharak hari yanne naha neda? ape yatata set eka allala dennath ona neda?
    mehe salli wadi ewun innawa kochchra epa kiwwath nikan dala balamulu nathi unath ganak na lu.
    සල්ලි දාලා විතරක් හරියන්නේ නෑ. UI Dashboard එකේ තියෙන amount එක පොඩි ගානකින් වැඩිවෙනවා.
    හැබැයි ඒ සල්ලි කවදාවත් ගන්න බෑ.
    රෙෆරල් කරොත් සහ රෙෆරල් වෙලා ඉන්න අය, ප්‍රමාණය වැඩි ප්ලෑන් එකක් මිලදී ගත්තොත් ඒකෙන් කොටසක් රෙෆරල් කරපු කෙනාට යනවා.
    සල්ලි වැඩි එවුන් තමා දාලා පාඩුවේ ඉන්නේ, වැඩිම වුනොත් එයාලා එයාලගේ සර්කල් එකේ අයව ගෙන්න ගනියි.
    පිරමිඩ් ස්කීම් එක ප්‍රමෝට් කරන්නේ එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉදලා මේකට සල්ලි දාපු අය.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    onmax ගැන මෙලෝ දෙයක් නොදනිමි. හැබැයි website එක down කියලා කට්ටිය හිනාවෙද්දි ඕක කරන අය දැන් හම්බවෙන publicity එක පාවිච්චි කරලා ආයේ website එක online ගෙනල්ලා කියයි බයවෙන්න එපා හැම website එකකම down time එකක් තියෙනවා, maintenance තියෙනවා කියලා. ඊට පස්සේ යක්ඛ පුත්තු කලින්ටත් වඩා ඕක විශ්වාස කරලා ඔතන සල්ලි දායි 🤷‍♂️
     
    ඉතින් ඒක තම බං උන් කරන්නේ..
    යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ තව හරක් ටිකක් රවට්ටලා උන්වත් සුද්ද කරගෙන යන්නේ..
    ඔය වෙබ් එක down කරලා hype එකත් යවන එකත් උන්ගෙම වැඩක්

    ------ Post added on Feb 8, 2023 at 2:36 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මාත් ඉන්වෙස්ට් කරා ලක්ෂ 35ක්. ඉඩමක් විකුණලා සල්ලි දැම්මේ. දැං යන එනමක් නැහැ. ඉඩම තිබ්බා නම් පොල් ටික හරි විකුණලා ජීවත් වෙනවා. හිතට මාර දුකයි. මැරෙන්න හිතෙනවා. ඒත් ඉතිං සිංහල මේ මට ඔක්කොම මතක තියෙන්නේ සතියයි නේද කියලා සිහියට එද්දී පුදුම සතුටක් දැන්නේ. ලබන සතියේ තව ඉඩමක් විකුණලා තව පිරමීඩ් එකක සල්ලි දානවා.
    ඔය වගේම මගෙ යාලුවෙක් ඉන්නව. ඌ බෙස්ට්ලයිෆ් එකෙන් පටන් අරන් තිබ්බ හැම පිරමීඩෙකටම සල්ලි දැම්මා. බිට්කොයින් එකක් අරන් ඒක එහෙම්මම dascoin පිරමීඩෙට දැම්මා. බිට්කොයින් එක තියාගත්තනං ඌ කෝටිපතියෙක්. අර හෝටල් මගුල, බැනර් මගුල ඒවටත් දැම්මා.

    ඕකටත් දාල ඇති :rofl:

    බෙස්ට්ලයිෆ් එකෙන් ඌව බ්‍රේන් වොෂ් කරා සුපිරියටම.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,044
    4,828
    113
    යකෝ මං අර Analyse පාරක් දාන්න හදපු අකවුන්ට් එකෙනුත් දෙන්නෙක් රෙෆරල් වෙලා ඇවිල්ලා නේ? 🤣
    මං කොහෙවත් ලින්ක් ෂෙයාර් කරන්න ගියෙත් නෑනේ 🙄

    xyo0m7G.png
    බලපන් ඉතින් උන් බොරු නෙමෙයිනෙ කියන්නෙ. නිකන් ඉදල සල්ලි හොයන්න පුලුවන් කියල 😂

    ඔය වගේම මගෙ යාලුවෙක් ඉන්නව. ඌ බෙස්ට්ලයිෆ් එකෙන් පටන් අරන් තිබ්බ හැම පිරමීඩෙකටම සල්ලි දැම්මා. බිට්කොයින් එකක් අරන් ඒක එහෙම්මම dascoin පිරමීඩෙට දැම්මා. බිට්කොයින් එක තියාගත්තනං ඌ කෝටිපතියෙක්. අර හෝටල් මගුල, බැනර් මගුල ඒවටත් දැම්මා.

    ඕකටත් දාල ඇති :rofl:

    බෙස්ට්ලයිෆ් එකෙන් ඌව බ්‍රේන් වොෂ් කරා සුපිරියටම.
    අඩෝ මගෙත් යාලුවෙක් ඉන්නව ඔහොම එකෙක්. ලන්කාවට ආපු ඔක්කොම පිරමීඩ සීන් වලට සල්ලි දාල අහු වෙලා තියෙනව. ලොස්ට් එක ලක්ශ 50 විතර ඇති. අන්තිමට තිබ්බ එකට ණයට අරන් වාහනේ ලීස් කරල ඉඩම් තියල ලක්ශ ගානක් දැම්ම. කෙලව ගත්ත. මේ ලගදි මගෙන් අහනව ඒ වගේ ඉක්මනට සල්ලි හොයන්න පුලුවන් එකක් නැද්ද කියල.

    ඒවට අහු වෙන උන් හැදෙන්නෙ නෑ බන්. ඒ වගේ එකකින්ම ගොඩ යන්න බලන්නෙ
    ------ Post added on Feb 8, 2023 at 2:57 PM
     
    • Haha
    Reactions: kasun_kbp