Code:
https://portal.onmaxdt.com/
Related Threads
https://portal.onmaxdt.com/


Yako salli dakkama ona ekek mole wenawa. ekai scene eka. komada nikan umbata kiwwoth lakshayak dunnama umbata 2,3 years walin 3,4 laks denawa kiwwoth. FD walath nane ehema ewa.Mata tiyena awala bn mechchra kata kadenakan kiylath ape sinhalu mewata ahuwenwne bn![]()
ඕනම Ponzi scheme එකක මුලින් සල්ලි දාන උන් තමා ගොඩ. Crypto උනත් giant ponzi scheme එකක් තමාපොඩි එකෙක් ඉන්නවා, ඔකෙ සල්ලි දාපු, උ කියනවා උන්ට කලින් කිව්වලු ඔක දවස් 2ක් 3ක් වැඩ නැතිව යයි කියලා,,, මන්කිව්ව ඔකෙ සල්ලි දාන්න එපා, වෙන මොනවා හරි කොයින් අරන් වොලට් එකකට දාලා ස්ටෙක් කරන් තියපම් කියලා, කොහෙද, මු 1000ක් විතර දැම්මා,,
මුල්ම කාලෙ සල්ලි දාපු උන් නම් ගොඩ
Elon Musks, Plural. ගොඩක් හිටියා වෙන්ඩ මස්ක්ස් ලා.local Elon Musk left da ?
උගෙන් අහපන්කෝ පෝටල් එකට ලොග් වෙන්න පුලුවන්ද කියලාape ekkek hitiya laksha 50 dapu
Uta heart attack hadeiඋගෙන් අහපන්කෝ පෝටල් එකට ලොග් වෙන්න පුලුවන්ද කියලා![]()