අනිවා වෙන්න ඇති ඔය පැත්තෙන්නේ මැදමුලන මහා එකා ආවේ ඉතින් ඔය පැත්තේ ඉන්නෙත් ඒ වගේම හොරු තක්කඩි , පිංගුත්තර මොලේ නැති උන් ටිකක්oka karanne hambanthota, beliatta paththe set ekak da, ara Chandimal tag kalla thibbe

නෑ දැන් ගොඩක් උන් පිරමීඩ කියල දැනගෙනම ඉන්වෙස්ට් කරනව මුලටම ගිහින් ප්‍රොෆිට් කරන්න බලාගෙන.මේක ගැන හැමතැනම කිව්වට ඒවා reach වෙන්නේ නැති සෙට් එකකුත් ඉන්නවා වගේ.
අනේ ඔය කතාවලට හිස්තැනට උබෙ නම..මාත් ඉන්වෙස්ට් කරා ලක්ෂ 35ක්. ඉඩමක් විකුණලා සල්ලි දැම්මේ. දැං යන එනමක් නැහැ. ඉඩම තිබ්බා නම් පොල් ටික හරි විකුණලා ජීවත් වෙනවා. හිතට මාර දුකයි. මැරෙන්න හිතෙනවා. ඒත් ඉතිං සිංහල මේ මට ඔක්කොම මතක තියෙන්නේ සතියයි නේද කියලා සිහියට එද්දී පුදුම සතුටක් දැන්නේ. ලබන සතියේ තව ඉඩමක් විකුණලා තව පිරමීඩ් එකක සල්ලි දානවා.
ඇයි ඉතින් FCID,Police මේගැන පියවරක් නොගන්නෙනෑ දැන් ගොඩක් උන් පිරමීඩ කියල දැනගෙනම ඉන්වෙස්ට් කරනව මුලටම ගිහින් ප්‍රොෆිට් කරන්න බලාගෙන.
එජකුලේට වගේ තමා කරොත් හරි නැත්තන් බබා හම්බු වෙනව.
ගොඩකට බබා හම්බු වෙනව. අපේ අයියල හිතන්නෙ මගෙත් කොහෙද ඒව කියලනෙ ඉතින් කෙලවගන්නව
login wenna baha lu updated
කවුද උන්ට පැමිණිලි කරන්නෙ. නිකන් උන් පරීක්ෂණ පටන් ගන් නෑනෙ. මුලදි ඔක්කොටම සල්ලි එනවනෙ. පහු වෙනකොට පැමිණිලි දාද්දි වෙන්න ඕනි ටික වෙලා.ඇයි ඉතින් FCID,Police මේගැන පියවරක් නොගන්නෙ
කොරොන අතුරුපල කියල හිත හදාගනින්යකෝ මං අර Analyse පාරක් දාන්න හදපු අකවුන්ට් එකෙනුත් දෙන්නෙක් රෙෆරල් වෙලා ඇවිල්ලා නේ?
මං කොහෙවත් ලින්ක් ෂෙයාර් කරන්න ගියෙත් නෑනේ
![]()
ඒ කියන්නේ මං අරුන්ගේ පිරමිඩ් මොඩල් එක ගැන දාපු එළකිරි ත්‍රෙඩ් එක දැකලා,කොරොන අතුරුපල කියල හිත හදාගනින්
සිරාවට මට නන් දැන් හිතිල තියෙන්නෙ ස්කෑම් එකක් රන් කරන්න මුන් මේ හොයාන ගිහින් පුදල එන විදිය දැක්කම. කොහොමත් මුන් ඔය සල්ලි ටික නාස්ති කරනව. උඩින් තඩියට මේක හොර එකක් මේකට සල්ලි දාන්න එපා කියල ගහල දැම්මත් මුන් දානවඒ කියන්නේ මං අරුන්ගේ පිරමිඩ් මොඩල් එක ගැන දාපු එළකිරි ත්‍රෙඩ් එක දැකලා,
මොකෙක් හරි අපතයෝ දෙන්නෙක් රෙෆරල් වුනේ මගෙන් කියලා මගේ යූසර්නේම් එක දාලා![]()
බලපන්කො මුන් මේ නිකන් අටවපු ස්ක්‍රිප්ට් එකක් ගැන තියලා තියෙන විශ්වාසෙ.සිරාවට මට නන් දැන් හිතිල තියෙන්නෙ ස්කෑම් එකක් රන් කරන්න මුන් මේ හොයාන ගිහින් පුදල එන විදිය දැක්කම. කොහොමත් මුන් ඔය සල්ලි ටික නාස්ති කරනව. උඩින් තඩියට මේක හොර එකක් මේකට සල්ලි දාන්න එපා කියල ගහල දැම්මත් මුන් දානව