ජංගිජිත් ආයෙත් බෑන් වෙලා නේද?

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ඔය පොන්නජිත්ගෙ ත්රේඩ් වලට පැන පැන රිප්ලයි වටෙන අකවුන්ට් ඔක්කොම පොන්නජිත්ගෙ ෆේක්. සැන්සිලා ජැකට් කියලා ඉන්නෙත් ඔය පිම්පිජිත් පොන්නයා තමයි. මේ දවස්වල ඒකෙන් එන්නෙ අනිත් ඒවා බෑන් නිසා
    ඇයි අර කිම්*සුල්තාන් මතකද? ඒකත් උගේම ෆේක් එකක්
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    tawa dennek innawa hama thred ekakama kunuharapa kiyagena dagalana un dennath yawwanama hari
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,643
    113
    Colombo
    තෑන්ක්ස් @nicjosh83

    ඔබ නැවතත් එදා නාකි මයිනා ගත්තු මෙම ආතල් මෙවරත් ගන්නව බලන්න කැමතිද ? :rolleyes:

    මෙවර ඔබගේ වටිනා චන්දය බුද්දිමත්ව බාවිතා කරන්න :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තෑන්ක්ස් @nicjosh83

    ඔබ නැවතත් එදා නාකි මයිනා ගත්තු මෙම ආතල් මෙවරත් ගන්නව බලන්න කැමතිද ? :rolleyes:

    මෙවර ඔබගේ වටිනා චන්දය බුද්දිමත්ව බාවිතා කරන්න :yes:
    🤭🖖
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය පොන්නයාගේ තෙඩ් එකකටවත් රිප්ලයි කරන්න එපා.. පුදුම කරුමක් කාරයෙක් ඕක නම්. පාරේදී අහු උනොත් අත පය කඩන්න ඕන ඕකගේ.
    kiuwata ahanne neha ban, balapan me thread eka dapu ekatath hena pora talk digena thamai oka enne
     
    • Sad
    Reactions: Kalegana

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය පොන්නයාගේ තෙඩ් එකකටවත් රිප්ලයි කරන්න එපා.. පුදුම කරුමක් කාරයෙක් ඕක නම්. පාරේදී අහු උනොත් අත පය කඩන්න ඕන ඕකගේ.
    පව් බන් අසරණ පයි කොටා :rofl:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මානසික රෝහලක ඉන්න ඕන එකෙක්ට ඉන්ටෙර්නෙට් හම්බුනාම ඔහොම තමයි. බෑන් වුණ එක ගැන මෙහෙම කතා කරන එකත් ඇති මිනිහට ඕන අටෙන්ෂන් එක දෙන්න. මං නම් ඉග්නෝර් කරලා ගොඩක් කල්.