Hulan Banis- Lahiru Perera

dilann

Well-known member
  • Jul 6, 2018
    66,251
    164,403
    113
    එකමත් එක රටක
    අඩෝ එහෙම සිංදුවකුත් තියනව කියලා දැන් දන්නේ.
    අලුත් එකක්ද කියලා බලන්න search කරා. අවුරුද්දක් පරණ එකක් . 🥴
     
    • Like
    Reactions: Gunther

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    සමස්ත ලංකා බේකරි හිමියන්ගෙ සංගමේ සාමාජිකයෙක් ද ඔය සිංදුව ලියලා තියෙන්නෙ?🤔
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,580
    1
    42,689
    113
    මටනං ලහිරු පෙරේරයි උගෙ සින්දුයි අල්ලන්නෙම නෑ
     
    • Like
    Reactions: Sandy_Fdo

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,721
    4,069
    113
    මටනං ලහිරු පෙරේරයි උගෙ සින්දුයි අල්ලන්නෙම නෑ (2)