No more හේයි!!!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,151
    49,517
    113
    සේදවත්ත
    වෙන්න ඕනේ දෙයක් සිවරල ගලවලා අපහස නඩු දාල බරපතල වැඩ එක්ක ඉන්න අස්සට යවන්න ඕනේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    හොද කොමෙන්ස් එකක් දාල ආව මේ වීඩියෝ එකට..

    lol iye adapu para pinsiri call karala :rofl:

    @sumedapriyankara9918

    1 minute ago
    දැන් පින්සිරි මහත්තයා පන්සල හදල දුන්නා නේ ආයේ ඒ මහත්තයට කරදර කරන්නේ නැතුව පන්සලට වේලා ගමේ මිනිස්සු දෙන දානේ වලදලා බනක් කියන් ඉන්න තියෙන්නේ....නැතුව මෙහෙම විඩියෝ දාන්න ගියොත් ඔබ වහන්සේ මිනිස්සුන්ට විහිලුවක් වෙනවා.පින්සිරි මහත්තයට හිතිලා සල්ලි දෙන එක වෙන එකක්,,නැතුව මෙහෙම මහත්තයා කතා කරේ නෑ ,තරහා වේලාද ඉන්නේ කිය කියා විඩියෝ දානකෝට ඒ මනුස්සයටත් මානසික වදයක්...
    🙏
    🙏

    :rofl:
    ------ Post added on Feb 7, 2023 at 9:54 AM

    ------ Post added on Feb 7, 2023 at 6:32 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728

    3 months withera no athal 😫
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,258
    10,509
    113
    මට නම් මුගේ කිසි වැරද්දක් පෙන්නේ නෑ..මෙහෙ කොලබ ගනයෝ V8 තියගේන AC Rooms වල ඉදගෙන තුන්වේලම බුරියානි කාලා පොරක් ගහගෙන සමාජෙට පේන්න හෙන සිල්වත් වගේ ඉන්නවා..මේ හාමුදුරුවෝ රාජංගනයේ ඉදගෙන මුගෙ එකම වරද බාශාව විතරයි..සිංහලු දන්නේ නැති කුනහරප..මූට පුලුවන් දානයක් කාගෙන සැපේ ඉන්න..ඒත් මූට තියෙන කැක්කුමටම තමා මෙච්චර කෑගහන්නේ..කපටි ගනයන්ට රටේ ප්‍රශ්න අදාල නෑ.. උං ඒවට කතා කරන්නේත් නෑ.. තමන්ගේ ආතල් එක අරන් සැපේ ඉන්නවා..ඒ අතින් මේ හාමුදුරුවෝ එකෙන්ම රෙස්පෙක්ට් කරන්න ඕන කෙනෙක්..
     
    • Like
    Reactions: buddikagayan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    matath pora aathal. e unata mu kunuharapen desaddi sponsor karana un akulagannawa. e akulagattama mu adanawa :rofl:

    හොද කොමෙන්ස් එකක් දාල ආව මේ වීඩියෝ එකට..

    ------ Post added on Feb 7, 2023 at 6:32 PM
    comments delete karala block karanawa mitto heyy!!
    ------ Post added on Feb 7, 2023 at 7:47 PM

    3 months withera no athal 😫
    ara peya 3k yanna kalin aai video dada baninne eka ekaata :lol:
    ------ Post added on Feb 7, 2023 at 7:47 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,944
    14,020
    113
    හෙටින් පස්සෙ එ ආතල් එකත් ඉවරයි,අලුත් තරැවක් ඉක්මනට හොයා ගමු.හෙයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    comments delete karala block karanawa mitto heyy!!
    මේ කොමෙන්ස් එක ඩිලීට් කරන එකක් නැ...

    "පින්සිරි මහත්තය ඔය සල්ලි දීලා, දීලා ඔබ වහන්සේව නිහඩ කරන්න හදන්නේ. ඔබවහන්සේ නිහඩ වෙන්න එපා, බනින එක නවත්තන්න එපා. මට පෙන්නේ මේ ඔබ වහන්සේව නිහඩ කරන්න කරන ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්."
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,836
    165,594
    113
    එකමත් එක රටක
    පින්සිරි කියල තියෙන්නේ අලුතෙන් කුණුහරප කියන්න එපා කියලා විතරද ...
    කලින් කියපු video ටික ට තිබ්බට අවුලක් නෑ වගේ. :rofl:
     
    • Haha
    Reactions: hancok

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,944
    14,020
    113
    hey video clip eka evapnko download karaganna pulwan vidihata,mita vada hodayi ekath evapnko pinvathek
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,380
    1
    50,970
    113
    ප*යාගල
    sorry.com
    ඇයි දෙයියනේ පන්සල් කවදාවත් හදල ඉවර වෙන්නෙ නැත්තෙ? බුදුහාමුදුරුවො හිටියනම්.....හේයි
     
    • Haha
    Reactions: hancok

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මේ උට්ටා එක එකාට බැන බැන මිනිස්සු අන්දලා දත ගලවනවා.
    අර පිංසිරි කියන එකා අමු ගොනෙක් බලාගෙන යද්දි
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මේ උට්ටා එක එකාට බැන බැන මිනිස්සු අන්දලා දත ගලවනවා.
    අර පිංසිරි කියන එකා අමු ගොනෙක් බලාගෙන යද්දි
    ow ban me huttata deepu koti 6n sahena deyak karanna thibba hospitals walata

    hey video clip eka evapnko download karaganna pulwan vidihata,mita vada hodayi ekath evapnko pinvathek

    ------ Post added on Feb 10, 2023 at 3:13 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    hey video clip eka evapnko download karaganna pulwan vidihata,mita vada hodayi ekath evapnko pinvathek
    PHP:
    https://cdn-cf-east.streamable.com/video/mp4/8xuvqb.mp4?Expires=1676282400&Signature=hLvCpDFr5CeDDDbTYvFlNNY6N61eDJdRYv2VB8VTQRCiqyK0T5ejMZH-3RS-bRDU3Ktk2LATeeZJS4dijvOrH1bXjCXWZihxEek7CcKlqwLYNOnGNrwCZhivjXr6LI520PRgFO8VCVdJrf7G5J8ESIC3vcd3vmgP-2SFHCBoceNuxkUp2Trq5lXHcmQjfAqDS7HX49A6QcvwkRNIa2zEr4gvQc1QvAm6ou7JEqw25ai3vH3CUFeEiFtUNK-HcZl-L8BTkpM03tXa5cLqqJ3cBg72ffMhFkDeTKa9Pg8Fcp-yhn862zvua40jxEEaocQ0J6-OqM0A5DTuEn5ugAztAw__&Key-Pair-Id=APKAIEYUVEN4EVB2OKEQ