lol iye adapu para pinsiri call karala
@sumedapriyankara9918
1 minute ago
දැන් පින්සිරි මහත්තයා පන්සල හදල දුන්නා නේ ආයේ ඒ මහත්තයට කරදර කරන්නේ නැතුව පන්සලට වේලා ගමේ මිනිස්සු දෙන දානේ වලදලා බනක් කියන් ඉන්න තියෙන්නේ....නැතුව මෙහෙම විඩියෝ දාන්න ගියොත් ඔබ වහන්සේ මිනිස්සුන්ට විහිලුවක් වෙනවා.පින්සිරි මහත්තයට හිතිලා සල්ලි දෙන එක වෙන එකක්,,නැතුව මෙහෙම මහත්තයා කතා කරේ නෑ ,තරහා වේලාද ඉන්නේ කිය කියා විඩියෝ දානකෝට ඒ මනුස්සයටත් මානසික වදයක්...![]()
![]()
------ Post added on Feb 7, 2023 at 9:54 AM

matath pora aathal. e unata mu kunuharapen desaddi sponsor karana un akulagannawa. e akulagattama mu adanawaමට නම් මුගේ කිසි වැරද්දක් පෙන්නේ නෑ..මෙහෙ කොලබ ගනයෝ V8 තියගේන AC Rooms වල ඉදගෙන තුන්වේලම බුරියානි කාලා පොරක් ගහගෙන සමාජෙට පේන්න හෙන සිල්වත් වගේ ඉන්නවා..මේ හාමුදුරුවෝ රාජංගනයේ ඉදගෙන මුගෙ එකම වරද බාශාව විතරයි..සිංහලු දන්නේ නැති කුනහරප..මූට පුලුවන් දානයක් කාගෙන සැපේ ඉන්න..ඒත් මූට තියෙන කැක්කුමටම තමා මෙච්චර කෑගහන්නේ..කපටි ගනයන්ට රටේ ප්‍රශ්න අදාල නෑ.. උං ඒවට කතා කරන්නේත් නෑ.. තමන්ගේ ආතල් එක අරන් සැපේ ඉන්නවා..ඒ අතින් මේ හාමුදුරුවෝ එකෙන්ම රෙස්පෙක්ට් කරන්න ඕන කෙනෙක්..

comments delete karala block karanawa mitto heyy!!හොද කොමෙන්ස් එකක් දාල ආව මේ වීඩියෝ එකට..
------ Post added on Feb 7, 2023 at 6:32 PM
ara peya 3k yanna kalin aai video dada baninne eka ekaata3 months withera no athal![]()

මේ කොමෙන්ස් එක ඩිලීට් කරන එකක් නැ...comments delete karala block karanawa mitto heyy!!
ow ban me huttata deepu koti 6n sahena deyak karanna thibba hospitals walataමේ උට්ටා එක එකාට බැන බැන මිනිස්සු අන්දලා දත ගලවනවා.
අර පිංසිරි කියන එකා අමු ගොනෙක් බලාගෙන යද්දි
hey video clip eka evapnko download karaganna pulwan vidihata,mita vada hodayi ekath evapnko pinvathek
hey video clip eka evapnko download karaganna pulwan vidihata,mita vada hodayi ekath evapnko pinvathek
https://cdn-cf-east.streamable.com/video/mp4/8xuvqb.mp4?Expires=1676282400&Signature=hLvCpDFr5CeDDDbTYvFlNNY6N61eDJdRYv2VB8VTQRCiqyK0T5ejMZH-3RS-bRDU3Ktk2LATeeZJS4dijvOrH1bXjCXWZihxEek7CcKlqwLYNOnGNrwCZhivjXr6LI520PRgFO8VCVdJrf7G5J8ESIC3vcd3vmgP-2SFHCBoceNuxkUp2Trq5lXHcmQjfAqDS7HX49A6QcvwkRNIa2zEr4gvQc1QvAm6ou7JEqw25ai3vH3CUFeEiFtUNK-HcZl-L8BTkpM03tXa5cLqqJ3cBg72ffMhFkDeTKa9Pg8Fcp-yhn862zvua40jxEEaocQ0J6-OqM0A5DTuEn5ugAztAw__&Key-Pair-Id=APKAIEYUVEN4EVB2OKEQ