Google Pixel 6 vs samsung not 20

hitter

Well-known member
  • Dec 4, 2016
    4,326
    6,379
    113
    පික්සල් එක මම 7 එක ගත්තා 300000ක් ගියා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    samsung galaxy note 20 used එකක් ගන්න එකද හොඳ google pixel 6 brand new ගන්න එකද හොඳ
    දෙකම 1.80
    හෙල්ප්
    Used risk එක නැත්නම් note 20 එක් හොදයි. Pen, dex..
    20 series එකේ screen අවුල් යන සීන් එකක් තියනවා නේද? හොයලා බලන්න