samsung galaxy note 20 used එකක් ගන්න එකද හොඳ google pixel 6 brand new ගන්න එකද හොඳ
දෙකම 1.80
හෙල්ප්
දෙකම 1.80
හෙල්ප්
Snapdragon chip ekak thiyana ekak gannasamsung galaxy note 20 used එකක් ගන්න එකද හොඳ google pixel 6 brand new ගන්න එකද හොඳ
දෙකම 1.80
හෙල්ප්
Used risk එක නැත්නම් note 20 එක් හොදයි. Pen, dex..samsung galaxy note 20 used එකක් ගන්න එකද හොඳ google pixel 6 brand new ගන්න එකද හොඳ
දෙකම 1.80
හෙල්ප්
Used risk එක නැත්නම් note 20 එක් හොදයි. Pen, dex..
20 series එකේ screen අවුල් යන සීන් එකක් තියනවා නේද? හොයලා බලන්න
google pixelsamsung galaxy note 20 used එකක් ගන්න එකද හොඳ google pixel 6 brand new ගන්න එකද හොඳ
දෙකම 1.80
හෙල්ප්
21 නම් අවුලක් අහලා නෑ.
12w එකක්Pixel 6 එකට use කරන charger එක මොකක්ද brother
Na mn s23ultra, note 20 eke green line issue end puluwn danPixel 6 ekakda bro use karanne
Brand eka mokakda bro12w එකක්
Ehemada bro, thank you mama me pixel ekata hoda charger ekak hoyanawa. Bayayi eka eka chargers gahala phone ekata kelaweyida kiyalaNa mn s23ultra, note 20 eke green line issue end puluwn dan