ඩොලර් එකට මොකෝ වෙන්නේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ වගේ ප්‍රශ්න වලට හරියට උත්තරයක් දෙන්න මහ බැංකුවෙ අධිපතිටවත් බැරුව ඇති බං. මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව.

    දැන් සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් කරන්නෙ Free float වෙන්න නොදී Market rate එකක් දීල ඩොලර් එක අල්ලගෙන ඉන්නව ඒ අතරෙ Import restrictions දාල තියෙනව. ඒව අයින් කරොත් ඩොලර් එක අල්ලගෙන ඉන්න බෑ. IMF එකේ කොන්දේසියක් තිබ්බොත් Free float කරන්නම ඕන කියල මෙයාලට ඒක කරන්න වෙයි. ඒ අතරෙම IMF කොන්දේසි තිබ්බොත් ආනයන සීමා කරන්න බෑ කියල ඒකත් කරන්න වෙයි. එහෙම උනොත් ඩොලර් එක සෑහෙන නගිනව. ඒත් අපි දන්නෙ නෑ උන්ගෙ කොන්දේසි මොනවද කියල.
    එහෙම කොන්දේසි මුකුත් නෑ හිතුවොත් මට හිතෙන්නෙ IMF දීපු ගමන් පොඩ්ඩක් ඩොලර් එක අඩුවෙලා ආයිත් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙයි මෙහෙම කියන්නෙ ඩොලර් එක තාම Fixed කරගෙන ඉන්න නිසා.
    හැබැයි මගේ අනුමානයක් විතරයි. මේව ප්‍රෙඩික්ට් කරන්න අමාරු දේවල්

    රටේ ඩොලර් Reservation එක හදාගත්තොත් 300ට අඩු සීමාවට ගේන්න පුලුවන් වෙයි කවදකහරි.
    දෑන් කලුකඩ කාරයෝ තලලා තියෙන්නේ.. බඩු ගෙන්නන්නෙම නෑ වගේ. ආර්ථිකට හොදටම හකුලවලා තියෙන්නේ. ඒ හින්දා ෆ්ලෝට් කරන්න කිව්වත් ඩොලර් එක කලින් වගේ නහුතෙට යන්නේ නෑ.. පොඩි ගාණක් වෑඩි වෙයි.. අඩු වෙන්නේ නෑ පුතෝ මොනවා කලත් තව සෑහෙන්න කාලෙකට.. මොකද එහෙම අඩු වෙන්න තරම් ලග පාතක ලන්කාවට ලොකු ආයෝජනයක් එන්නේ නෑ.. අයි එම් එෆ් එකේ සල්ලි එන්නේ ටික ටික.. ඔයිට වඩා ඉන්දියාවෙන් සල්ලි ආවත් රුපියල ශක්තිමත් වුනේ නෑනේ ඒ දවස් වල.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    නැත. වැරදි කතාවක්. Imf ෆ්‍රි ෆ්ලෝට් කරන්න කියන්නේ නැ නිකං වලං කඩේට ගොනා පැන්නා වගේ. එහෙම කලෝත් රටේ කුෂන් එක නැතිවුනොත් imf එකටමයි ⁣පාඩුව. රටක් එහෙම වට්ටනේ නැ ඔවුන්.
    ඔවුන් දවසකට කටෝස් එකක් දෙනවා රුපියල් මෙච්චරයි කියලා. ඒ පාරාසය තුළය අඩුවැඩි විම වෙන්නේ. දැනටත් ඒක රජය අනුගමනට කරනවා රුපියල් 2.8ක පරාසයක් තියෙනවා. එහෙම දිලාත් ලොකුවට වෙනකං නැනේ අදටත්.
    මේක නිකං එක එක තැන් වල කතා උන දෙයක් බං. ඔව දැනුත් රේන්ජ් එකක් ඇතුලෙ නේ අඩු වැඩි වෙන්නෙ. හැබැයි එහෙම කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ Import restrictions නිසා. එහෙම නැති උනා නම් කොහොමත් ඔය වගේ අල්ලගෙන ඉන්න බෑ.
    අඩු වෙන්නේනැ. ඒකට හේතුව දෙන මුදල් රටේ අභ්‍යන්තර වෙලදපොලට නිදහස් නොවන නිසා.
    ඒත් IMF ආව කියන විශ්වාසය උඩ වෙන රටවල් වලින් Investment ආවොත්. IMF ආවයින් පස්සෙ වෙන දේවල් ගැන Predict කරන්නත් අමාරුයි නේද?
    කබ්බාගේ ෆික්ස් එකයි දැන් වෙන දේයි වෙනස්.
    ඔව් දෙක තනිකරම වෙනස්. ඌ කරේ සංචිත මුදා හැරපු එක නේ.
    ⁣හැබැයි මෙතනදි වෙන ලොකුම වරද්ද ඔය එකක් වත් නෙවෙයි. බිලියන 2.9 පෙන්න පෙන්න රජය රට රවනවා. අද එයිහෙට එනවා කිය කිය. අන්තිමේදි දෙස් විදෙස් ආයෝජක විස්වාසය තවත් නැති වෙනවා. ඒක පෙනුණා පහුගිය දා ට්‍රෙෂරි ඔක්ෂන්ස් වලදි. මිනිස්සු ගන්න බයයි. රජය මේ දින දෙන සෙල්ලම නවත්තන්නම ඕනා⁣
    ම්ම්
    දෑන් කලුකඩ කාරයෝ තලලා තියෙන්නේ.. බඩු ගෙන්නන්නෙම නෑ වගේ. ආර්ථිකට හොදටම හකුලවලා තියෙන්නේ. ඒ හින්දා ෆ්ලෝට් කරන්න කිව්වත් ඩොලර් එක කලින් වගේ නහුතෙට යන්නේ නෑ.. පොඩි ගාණක් වෑඩි වෙයි.. අඩු වෙන්නේ නෑ පුතෝ මොනවා කලත් තව සෑහෙන්න කාලෙකට.. මොකද එහෙම අඩු වෙන්න තරම් ලග පාතක ලන්කාවට ලොකු ආයෝජනයක් එන්නේ නෑ.. අයි එම් එෆ් එකේ සල්ලි එන්නේ ටික ටික.. ඔයිට වඩා ඉන්දියාවෙන් සල්ලි ආවත් රුපියල ශක්තිමත් වුනේ නෑනේ ඒ දවස් වල.
    ඔව් මේ කතාව ඇත්ත. හැබැයි මම උඩින් කිව්ව වගේ IMF එකේ ට්‍රස්ට් එක ලැබුන ගමන් මොනවගේ ඉන්වෙස්ට්මන්ට් එයිද දන්නෙ නෑ. ඒ නැතත් Import restrictions අතඇරියොත් ආයිත් මේක නගිනව.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    IMF awa kiyala lankawata investment nam enne na sahenna kalekata. ekai 10 years grace period ekak illanne. china hinda ekath sure na wage. Aduma gane 5 years wath labunoth mokak hari kara ganna puluwan. habai ethakam political stability eka tiyenna wenawa
     
    • Like
    Reactions: TechnWeb

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    audu unath lakepankawe horu badu mila adu kale kawadda kiyapalla...............
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ටිකක් අඩුවෙලා 400 විතර යනවා imf එකේ කොන්දේසි නිසා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    IMF awa kiyala lankawata investment nam enne na sahenna kalekata. ekai 10 years grace period ekak illanne. china hinda ekath sure na wage. Aduma gane 5 years wath labunoth mokak hari kara ganna puluwan. habai ethakam political stability eka tiyenna wenawa
    ඩොලර් එක පහලට එන එක ගෑන නම් හිතලවාත් තේරුමක් නෑ. ඩොලර් එක ඉහලට නොගියොත් ලොකු දෙයක්.. සමහරු වාහන ගෙන්නන්න එහෙම වෙනවා කියලා තිබ්බා අයි එම් එෆ් එකෙන් සල්ලි ලෑබුනාම. එහෙම හිතන හීන දකින අය තාම තේරුම් අරන් නෑ ලන්කාව ඈත්තටම තියෙන ආර්ථික අර්බුධයේ මට්ටම. තාම ණය හිමියන්ව එකග කරගන්න බෑරි වෙලා තියෙනවා. ලොකුම ප්‍රශ්ණේ චීනේ අනුමෑතිය අවුරුදු දෙකකට විතරක් ලෑබුන එක. ඊලගට අන්තර්ජාතික ස්වයීරී බෑදුම්කර ටික, ඔවු රනිල් 2015-2019 කාලේ වෑඩිපුරම ගත්තු ඒවා... අන්න ඒ ටික තමා ලොකුම ප්‍රශ්ණේ. එයාලා මොන විදිහට දේශීය ණය ගෑන තීරණයක් ගනීද කියන එක ලොකුම ප්‍රශ්ණයක්. උන් කිව්වොත් දේශීය ණයත් කරන්න කියලා මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. තාම ලන්කාව ට මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බෑරි එකේ..ඩොලර් එක ගෑන මොන කතාද? හොදම විසදුමක් ලෑබුනත් ඩොලර් එක පහලට එන්නේ නෑ කියලා ශුවර් එකේ ඒ ගෑන හිතලාවත් වෑඩක් නෑ. රනිල් හිටියත් සජියා ආවත් ලපයා ආවත් ඔච්චර තමා
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    දේශීය ණය සීන් එක ගියොත්නම් බැන්කු දොයි ,ලංකාවේ උන්ගෙ සල්ලිත් දොයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දේශීය ණය සීන් එක ගියොත්නම් බැන්කු දොයි ,ලංකාවේ උන්ගෙ සල්ලිත් දොයි
    යන්න වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා දෑන් තියෙන තත්වේ අනුව.. අයි එම් එෆ් එකගතාව මෙච්චර පරක්කු වෙච්ච එකත් ලොකු ප්‍රශ්ණයක්
     
    • Like
    Reactions: KadawathaKolla

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    යන්න වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා දෑන් තියෙන තත්වේ අනුව.. අයි එම් එෆ් එකගතාව මෙච්චර පරක්කු වෙච්ච එකත් ලොකු ප්‍රශ්ණයක්
    හිකෙයි එහෙම උනොත්නම් 😵😵
    නොකා නොබී සල්ලි ගොඩගහපු කුනු ලෝබයෝ suicide කරගනී 💩💩