ඉඩම් ගෙවල් ගොඩනැගිලි බදු දීමේ නීතිය අලුත් වෙලා නේද?මේක 2019 ගහපු agreements වලට බලපානවද? බදු ඔප්පුව කල් ඉකුත් උනාම අනිවා මාස තුනක් ඇතුලත යන්න ඕනලු නැත්තන් එලියට දාන්න බදු හිමියට පුලුවන්ලු අලුත් නීතිය අනුව..
ගියෙ නැත්තම් කනෙන් ඇදලා දාන්න පුලුවන් නීතියක් තියෙන්නේ. හැබැයි නීත්‍යානුකූල බදු ඔප්පු වලට විතරයි මේක අදාල වෙන්නේ..

ලංකාවේ අනිත් නීතිත් මේවගේම යාවත් කාලීන වෙනවනම් හොදයි...
ගියෙ නැත්තම් කනෙන් ඇදලා දාන්න පුලුවන් නීතියක් තියෙන්නේ. හැබැයි නීත්‍යානුකූල බදු ඔප්පු වලට විතරයි මේක අදාල වෙන්නේ..
Last edited: