බදු නීතිය අලුත් වෙලා.

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඉඩම් ගෙවල් ගොඩනැගිලි බදු දීමේ නීතිය අලුත් වෙලා නේද?මේක 2019 ගහපු agreements වලට බලපානවද? බදු ඔප්පුව කල් ඉකුත් උනාම අනිවා මාස තුනක් ඇතුලත යන්න ඕනලු නැත්තන් එලියට දාන්න බදු හිමියට පුලුවන්ලු අලුත් නීතිය අනුව..

    ගියෙ නැත්තම් කනෙන් ඇදලා දාන්න පුලුවන් නීතියක් තියෙන්නේ. හැබැයි නීත්‍යානුකූල බදු ඔප්පු වලට විතරයි මේක අදාල වෙන්නේ..☺️☺️☺️ ලංකාවේ අනිත් නීතිත් මේවගේම යාවත් කාලීන වෙනවනම් හොදයි...

    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Okanan pattetama watinawa.apeth eka gedaraka ewun giye ne me january agreement eka iwara une.nadu kal yna hnda wena wedak denna hadaddi thama lawyer kiwwe meka gena.but still nadu kiyana eka loku wiyadamak yna wedak.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Okanan pattetama watinawa.apeth eka gedaraka ewun giye ne me january agreement eka iwara une.nadu kal yna hnda wena wedak denna hadaddi thama lawyer kiwwe meka gena.but still nadu kiyana eka loku wiyadamak yna wedak.
    Na meke eka parai api usawiyata yanna ona. Eeta passe wade hari. Me video eke tiyana widiyata.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Na meke eka parai api usawiyata yanna ona. Eeta passe wade hari. Me video eke tiyana widiyata.
    ඔව් ඒත් බන් එතකන් කුලිය නෑනෙ.අපි පවු කියල වැඩිපුර මාස දෙකකුත් ඉන්න දුන්න.මාස 3ක් කුලිය දුන්නෙත් නෑ.අපි කුලිය වැඩි කලෙත් නෑ.මන් ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ අපේ තාත්ත පවු පවු කිය ඉන්නව මුකුත් කරන් නෑ.
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    pataa watina law ekak .. man danna kattiyak rent house ekakta naduwak giyaa over 15 years .. naduwa iwara une naduwa kiyanna kuruth nahitwa .. House owner , rent ekata hitpau 2 nama giwathun athara naha .. house owner house eka aithi unaa .. house eke ganna dekuth naha .. naduwa iwara wenakota.
     
    ඒම එවුන්ව නන් මරල දාන්න තියෙන්නෙ බන්.මහන්සියෙන් හදපු ගෙවල් වෙන එවුන් බුක්ති විදින කොට මට නන් මාර කේන්ති උන් එක්ක.ගෙයක් හඩපු එකෙක්ම තමා ඒකෙ කට්ට දන්නෙ.
     
    • Like
    Reactions: batwise and Emarald

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඔව් ඒත් බන් එතකන් කුලිය නෑනෙ.අපි පවු කියල වැඩිපුර මාස දෙකකුත් ඉන්න දුන්න.මාස 3ක් කුලිය දුන්නෙත් නෑ.අපි කුලිය වැඩි කලෙත් නෑ.මන් ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ අපේ තාත්ත පවු පවු කිය ඉන්නව මුකුත් කරන් නෑ.
    Masa thunaka kuliya wage nemai nadu adenna gattama. Eka nisa okata appeal ekak danna witarai tiyenne dan. Rent ekata inna ayage status eka dan wadak na usawiyata. Yanna tanak nathi unath kanen adala dotta danna puluwan
    pataa watina law ekak .. man danna kattiyak rent house ekakta naduwak giyaa over 15 years .. naduwa iwara une naduwa kiyanna kuruth nahitwa .. House owner , rent ekata hitpau 2 nama giwathun athara naha .. house owner house eka aithi unaa .. house eke ganna dekuth naha .. naduwa iwara wenakota.
    Eka tama ban patta watinawa meka nam
    ඒම එවුන්ව නන් මරල දාන්න තියෙන්නෙ බන්.මහන්සියෙන් හදපු ගෙවල් වෙන එවුන් බුක්ති විදින කොට මට නන් මාර කේන්ති උන් එක්ක.ගෙයක් හඩපු එකෙක්ම තමා ඒකෙ කට්ට දන්නෙ.
    Sirawata ban. Me wage neethi updates anith ewatath lankawe wenawanam maru.
    TFS.......