Cliq app 4G plan without 4G

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,048
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    Cliq app එකේ 4G පැකේජ් පාවිච්චි කරන්නේ කවුද

    4G සිග්නල් නැතුව 4G පැකේජ් එකක් පාවිච්චි කරන්න බැරිද? උන්ගෙන් ඇහුවම කියන්නේ බෑ කියලා.
    4G signal naththam 3G use karapan. 4G walata wada down speed hodai
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    යකෝ රවුටර් වල ගණන්..
    ow bn dan nam ganan thamai
    habai S20 router eka nam tiyenawa 5500i wage mama dakka
    eka shape athi
    mama nam use karanne B310-927 eka

    dialog lage 999 package seen eka mkakda bn?
    mage hutch eka phone eke dagena use krnne 4g unlimited ochchara speed ekak enne nahane uparima 3-4mbps enne mage ;/
    eka area eken area eka wenas wenawa ne bng
    peak time eke nam ape unath echara speed ekak enne na
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ow bn dan nam ganan thamai
    habai S20 router eka nam tiyenawa 5500i wage mama dakka
    eka shape athi
    mama nam use karanne B310-927 eka
    B310-927 tiyenawa 15,500 kiwa denne. :confused:

    Hutch Hotspot danna baritha apple wala
    APN setting haduwada Hutch walata?

    mage tynne B310-927 Download 2 Mbps Upload 18 Mbps ayi ban ehema ??
    router eke bands select karanna puluwan neda.balapan thani thani band select karala speed test ekak dala..
    ------ Post added on Mar 28, 2022 at 10:00 PM
     
    • Like
    Reactions: ExamHe

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    B310-927 tiyenawa 15,500 kiwa denne. :confused:


    APN setting haduwada Hutch walata?


    router eke bands select karanna puluwan neda.balapan thani thani band select karala speed test ekak dala..
    ------ Post added on Mar 28, 2022 at 10:00 PM

    Hutch eka wada karana Band monawada ??
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Hutch eka wada karana Band monawada ??
    දන්න තරමින් හච් වල TDD bands නෑ.

    පෝන් එකෙන් චෙක් කලාම ආවේ band 1 & 8 (3G,4G දෙකටම)

    ඇන්ඩොයිඩ් පෝන් එකකින් බලනවා නම් LTE Discovery කියලා ඇප් එකක් තියෙනවා.ඒකෙන් බලන්න.

    අයිපෝන්වල නම් මේ කෝඩ් එක ගහලා බලන්න තියෙන්නේ.

    *3001#12345#* ඕක ගහලා ඩයල් කරලාම ෆීල්ඩ් ටෙස්ට් මූඩ් කියලා එනවා.එකෙන් serving cell info>freq band indicator
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Hutch cliq active karala sim eka router ekata dala use karanna puluwanda?
    පුලුවන් බන්.. 3G/4G පැකේජ් දෙකම අවුරුදු 2කට කිට්ටු වෙන්න පාවිච්චි කලා රවුටර් එකේ
     
    • Like
    Reactions: ir0n_guy

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    ගන්න ඉතින් ෂුවර් බඩුවක් හොයාගන්න එපායේ.

    jezz wingle එකක් ගන්න හිතාගෙන හිටියා.මේකෙම එකෙක් කියලා තිබ්බා ඒකට cliq app වැඩ නැති කතාවක්.


    FUP apply wenne 60GB kiyala nam kathawak tibba.

    කලින් පාවිච්චි කරපු 3G 998 පැකේජ් එකේ වත් මම නම් 70GB වලට වඩා ගිහින් නෑ.මම දන්න එකෙක් නම් කිව්වේ ඌට නම් 100GB පැන්නුවට පස්සේ ඩිස්කනෙක්ට් කලා කියලා.


    https://zipwaves.lk/blog/hutch-cliq-4g-unlimited-speed-and-data-test/
    ------ Post added on Mar 17, 2022 at 10:28 PM
    Mage nm disconnect une nh. but speed eka nm adu wenwa 60-70gb walta passe.