ලංකාබේල් මෙහෙයුම් නවතයි.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    මුහුද යටින් ලංකාවට එන ඉන්ටනෙට් කේබල් වලින් තනි කේබල් එකකම අයිතිය තියෙන්නේ ලංකාබෙල් එකට නේද? අනිත් හැම සර්විස් ප්‍රොවයිඩර්ම ටෙලිකොම් ලයින් එකෙන් නේද යැපෙන්නේ? ලංකාබෙල් එහෙමනම් මහ අපරාදයක් කරන්නේ.

    පොලොවෙන් මිනිස්සු මතුවෙන රටේ මුහුදෙන් මතු වෙන කේබල් කජ්ජද බන්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඕකනෙ මම බිලෙ හිගයක් තියන් ඉන්නෙ කොයි වෙලාවෙත් :cool:
    3000ක් වගෙ ගෙවන්න තියනව

    හැහ්, ගෙවන්නෙ නෑ එක සතයක් ඕකුන්ට
    ණයක් හරි අරං ඕක ගෙවල දාන්න සෝලො අල කිලෝ එකකින් ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් කියල දන්නව. අපි ඕක ගෙවල කම්පැනිය ගොඩගමු නේත
     
    • Love
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    මුහුද යටින් ලංකාවට එන ඉන්ටනෙට් කේබල් වලින් තනි කේබල් එකකම අයිතිය තියෙන්නේ ලංකාබෙල් එකට නේද? අනිත් හැම සර්විස් ප්‍රොවයිඩර්ම ටෙලිකොම් ලයින් එකෙන් නේද යැපෙන්නේ? ලංකාබෙල් එහෙමනම් මහ අපරාදයක් කරන්නේ.

    කාගේවත් මත යැපෙනවා කියලා එකක් නැහැ. SLT තමයි ගොඩක් under-sea cables ලංකාවේ terminate කරන්නේ. Dialog ලට එකක් තියෙනවා. මේ cables වලින් එන capacities අනිත් අයට මුදල් ගෙවා ලබාගන්න පුළුවන්. ඒ අය කරන්නේ තමන්ගේ international carrier ලා වෙත තියෙන bandwidth මොකක් හරි cable එකක් මගින් ලබා ගන්නා එක..

    ඒ මිසක් SLT මත යැපෙනවා හෝ SLT එකෙන් ඉන්ටර්නෙට් අරන් අනිත් අය අපිට දෙනවා කියලා එකක් නැත
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    kohomahari mata maasa 4 ,5 ka indan night time data tikath day time ekata add karala enne ..

    Thank you for being a Loyal Bell4G customer. As a special value addition, we are pleased to add your a/c xxxxxx remaining Night time quota of 51.65GB to your ANYTIME DATA QUOTA for the month of February-2023. Log onto www.lankabell.com/lte to check available quota. T & C apply. LANKA BELL
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    මුහුද යටින් ලංකාවට එන ඉන්ටනෙට් කේබල් වලින් තනි කේබල් එකකම අයිතිය තියෙන්නේ ලංකාබෙල් එකට නේද? අනිත් හැම සර්විස් ප්‍රොවයිඩර්ම ටෙලිකොම් ලයින් එකෙන් නේද යැපෙන්නේ? ලංකාබෙල් එහෙමනම් මහ අපරාදයක් කරන්නේ.

    ඔව්, හැබැයි දැනට Dialog එකටත් Bay Of Bengal කියලා Cable එකකුයි තව Maldives වලට Cable එකකුයි තියෙනවා. පහල තියෙන්නෙ Lanka Bell ලගෙ එක

    flacon.PNG
     
    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    මුහුද යටින් ලංකාවට එන ඉන්ටනෙට් කේබල් වලින් තනි කේබල් එකකම අයිතිය තියෙන්නේ ලංකාබෙල් එකට නේද? අනිත් හැම සර්විස් ප්‍රොවයිඩර්ම ටෙලිකොම් ලයින් එකෙන් නේද යැපෙන්නේ? ලංකාබෙල් එහෙමනම් මහ අපරාදයක් කරන්නේ.
    Flag undersea cable eken dan loku wedak ganna ba ban.. okun Flag ekata karapu investement eka hinda tamai unta kela une..
     
    • Like
    Reactions: Solo Rider

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ඕකනෙ මම බිලෙ හිගයක් තියන් ඉන්නෙ කොයි වෙලාවෙත් :cool:
    3000ක් වගෙ ගෙවන්න තියනව

    හැහ්, ගෙවන්නෙ නෑ එක සතයක් ඕකුන්ට
    සේම් හියර්
     
    • Haha
    Reactions: Solo Rider

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    ඕකනෙ මම බිලෙ හිගයක් තියන් ඉන්නෙ කොයි වෙලාවෙත් :cool:
    3000ක් වගෙ ගෙවන්න තියනව

    සේම් හියර්

    Bill eka welawata settle kalama loyalty offer ekak widiyata extra GB lebenawa connection activation period eka anuwa.. mage 6 years.. 15 gb monthly lebenawa..

    me tike nam night time ewath anytime ekata add wela enne..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    lanka bel apu kaale patta hype ekak neh thibune
    2000 කලින් වගේ ආවේ ඒ කාලේ පාරවල් වල සැරෙන් සැරේට ලංකා බෙල් එකේ ඉනිමග දාගත්ත වෑන් යනවා එනවා නිතරම. ගම වල හැම ගෙදරම තිබ්බ. උන්ගේ Service එක අවුල් නිසා ඔහොම උනේ Customers ලව ගනම් ගන්නේ නැහැ Customer Care එකට Call ගත්තා ම කට් කරනවා කතා කරන්නේ ඕනවට එපාවට බොරු කියනවා සමහර වෙලාවට, හදන්න එන එවුන් එන්නේ නැහැ ශාකාවලට ගියත් එහෙමයි ටවර් එකක් down ගියාම මාස ගනම් වැඩ නැහැ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    හැරියා කෑවා ඕක.. ... ලංකාබෙල්, සන්ටෙල් නැගලා එද්දී SLT වලට කෙළම වුණා. පස්සේ මොබිටෙල් එක නිසා ගොඩ ගියා. ඇත්තටම ලංකාවේ වල සුපිරිම innovation කළේ Celltel(Etisalat) and Calllink ( Hutch) එක. පට්ට වෙනසක් කළා.