තට්ටු දෙකේ ගෙදර මට ඕන තට්ටු දෙකටම උඩින් 500 ලීටර් වතුර ටැංකියක් තියන්න..ඒත් බාස් කාරයා කියන්නෙම කනු 4ක් උස්සන්න ඕනේ කියලා..වැඩේ තියෙන්නේ..කනු ටික උස්සන්න පුලුවන් ඒත් කනු අතර දුර වැඩී..ඒ නිසා ස්ලැබ් එකට වියදම වැඩි 21 x11 වගේ කෑල්ලකට මූ ස්ලැබ් එක දාන්නෙ හදන්නේ..එතකොට කනුත් 6ක් වෙනවා... සැලැබ් එක දාන්නේ නැතුව ගොඩ දාගන්න විදියක් නැද්ද? මූ කියනවා උඩ ටිකේ ප්‍රයෝජනහක් ගන්නත් පුලුවන්ලු රෙදි වෙලන්න වගේ බයිලා ගහනවා.. වියදම වැඩි වීම සහා රත් වෙන නිසා මං ස්ලැබ් වැඩේට කැමති නෑ..මෙහෙම සැලැබ් කෑල්ලක් දානෙ එකෙන් තියෙන තව වාසි අවාසි මොනවද? වතුර ටැංකිය තියන්න වෙන ඔප්ශන් එකක් තියෙනවද බන්?