මේසන් බාස් ගේම දෙන්න හදනවා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    තනි කනුවක් මහතට ගගලා එක උඩ සැලැබ් එකක් දාපන්

    අයන් වර්ක්ස් එක්කින් සැකිල්ලක් ගහලා එක උඩ තියහන්

    ටැංකිය සිමෙන්තියෙන්ම උඩ බැදපන්

    බාස්ව මාරු කරපන්

    බාස්ට කියපන් තොගෙද ගෙදර මගෙද ගෙදර මට ඕනේ එක තො කරපන් නැත්තම් මකබෑවිල පල කියපන්

    ටැංකිය පොලවේ ගහලා මෝටර් එක්කින් උඩට ගහපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    තනි කනුවක් මහතට ගගලා එක උඩ සැලැබ් එකක් දාපන්

    අයන් වර්ක්ස් එක්කින් සැකිල්ලක් ගහලා එක උඩ තියහන්

    ටැංකිය සිමෙන්තියෙන්ම උඩ බැදපන්

    බාස්ව මාරු කරපන්

    බාස්ට කියපන් තොගෙද ගෙදර මගෙද ගෙදර මට ඕනේ එක තො කරපන් නැත්තම් මකබෑවිල පල කියපන්

    ටැංකිය පොලවේ ගහලා මෝටර් එක්කින් උඩට ගහපන්
    Yeap mama hitanne 9x9 kanuwak honda base ekak tiyenawanam naggala uda podi 5x5 slab ekak gahala ekata udin tankiya tiyanna puluwan.

    oya bas huththala hadanne komath gaana kadaganna.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තට්ටු දෙකේ ගෙදර මට ඕන තට්ටු දෙකටම උඩින් 500 ලීටර් වතුර ටැංකියක් තියන්න..ඒත් බාස් කාරයා කියන්නෙම කනු 4ක් උස්සන්න ඕනේ කියලා..වැඩේ තියෙන්නේ..කනු ටික උස්සන්න පුලුවන් ඒත් කනු අතර දුර වැඩී..ඒ නිසා ස්ලැබ් එකට වියදම වැඩි 21 x11 වගේ කෑල්ලකට මූ ස්ලැබ් එක දාන්නෙ හදන්නේ..එතකොට කනුත් 6ක් වෙනවා... සැලැබ් එක දාන්නේ නැතුව ගොඩ දාගන්න විදියක් නැද්ද? මූ කියනවා උඩ ටිකේ ප්‍රයෝජනහක් ගන්නත් පුලුවන්ලු රෙදි වෙලන්න වගේ බයිලා ගහනවා.. වියදම වැඩි වීම සහා රත් වෙන නිසා මං ස්ලැබ් වැඩේට කැමති නෑ..මෙහෙම සැලැබ් කෑල්ලක් දානෙ එකෙන් තියෙන තව වාසි අවාසි මොනවද? වතුර ටැංකිය තියන්න වෙන ඔප්ශන් එකක් තියෙනවද බන්?
    slab eke thickness eka kohomada?
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Best is keep the Tank on ground... Use a pressure pump.... Long term ganan hadala balanna.... inspection... cleaning wage lesiy bima thibbama
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තට්ටු දෙකේ ගෙදර මට ඕන තට්ටු දෙකටම උඩින් 500 ලීටර් වතුර ටැංකියක් තියන්න..ඒත් බාස් කාරයා කියන්නෙම කනු 4ක් උස්සන්න ඕනේ කියලා..වැඩේ තියෙන්නේ..කනු ටික උස්සන්න පුලුවන් ඒත් කනු අතර දුර වැඩී..ඒ නිසා ස්ලැබ් එකට වියදම වැඩි 21 x11 වගේ කෑල්ලකට මූ ස්ලැබ් එක දාන්නෙ හදන්නේ..එතකොට කනුත් 6ක් වෙනවා... සැලැබ් එක දාන්නේ නැතුව ගොඩ දාගන්න විදියක් නැද්ද? මූ කියනවා උඩ ටිකේ ප්‍රයෝජනහක් ගන්නත් පුලුවන්ලු රෙදි වෙලන්න වගේ බයිලා ගහනවා.. වියදම වැඩි වීම සහා රත් වෙන නිසා මං ස්ලැබ් වැඩේට කැමති නෑ..මෙහෙම සැලැබ් කෑල්ලක් දානෙ එකෙන් තියෙන තව වාසි අවාසි මොනවද? වතුර ටැංකිය තියන්න වෙන ඔප්ශන් එකක් තියෙනවද බන්?
    21x11 කියන්නෙ බාත්රූම් එකද?
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    H iron walin gahanna. apeth ehemai kale. concreet kanuwak polawe idan dana eka therumak ne . cost eka wadi. slab ekatama h iron dala gahanna
     
    • Like
    Reactions: Asmodeus

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    1676354087479.png

    1676354110868.png

    ඔහොම යකඩ තට්ටුවක් ගහල තිබ්බොත් මොකද ?
    වියදම හදල බලපං ලාබද කියල
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තට්ටු දෙකේ ගෙදර මට ඕන තට්ටු දෙකටම උඩින් 500 ලීටර් වතුර ටැංකියක් තියන්න..ඒත් බාස් කාරයා කියන්නෙම කනු 4ක් උස්සන්න ඕනේ කියලා..වැඩේ තියෙන්නේ..කනු ටික උස්සන්න පුලුවන් ඒත් කනු අතර දුර වැඩී..ඒ නිසා ස්ලැබ් එකට වියදම වැඩි 21 x11 වගේ කෑල්ලකට මූ ස්ලැබ් එක දාන්නෙ හදන්නේ..එතකොට කනුත් 6ක් වෙනවා... සැලැබ් එක දාන්නේ නැතුව ගොඩ දාගන්න විදියක් නැද්ද? මූ කියනවා උඩ ටිකේ ප්‍රයෝජනහක් ගන්නත් පුලුවන්ලු රෙදි වෙලන්න වගේ බයිලා ගහනවා.. වියදම වැඩි වීම සහා රත් වෙන නිසා මං ස්ලැබ් වැඩේට කැමති නෑ..මෙහෙම සැලැබ් කෑල්ලක් දානෙ එකෙන් තියෙන තව වාසි අවාසි මොනවද? වතුර ටැංකිය තියන්න වෙන ඔප්ශන් එකක් තියෙනවද බන්?
    yako ochchara wiyadam karanna epa tank eka tiyena thanama thiyala pressure pump ekak dapan. nattam yakada walin hadala ussapan
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    තට්ටු දෙකේ ගෙදර මට ඕන තට්ටු දෙකටම උඩින් 500 ලීටර් වතුර ටැංකියක් තියන්න..ඒත් බාස් කාරයා කියන්නෙම කනු 4ක් උස්සන්න ඕනේ කියලා..වැඩේ තියෙන්නේ..කනු ටික උස්සන්න පුලුවන් ඒත් කනු අතර දුර වැඩී..ඒ නිසා ස්ලැබ් එකට වියදම වැඩි 21 x11 වගේ කෑල්ලකට මූ ස්ලැබ් එක දාන්නෙ හදන්නේ..එතකොට කනුත් 6ක් වෙනවා... සැලැබ් එක දාන්නේ නැතුව ගොඩ දාගන්න විදියක් නැද්ද? මූ කියනවා උඩ ටිකේ ප්‍රයෝජනහක් ගන්නත් පුලුවන්ලු රෙදි වෙලන්න වගේ බයිලා ගහනවා.. වියදම වැඩි වීම සහා රත් වෙන නිසා මං ස්ලැබ් වැඩේට කැමති නෑ..මෙහෙම සැලැබ් කෑල්ලක් දානෙ එකෙන් තියෙන තව වාසි අවාසි මොනවද? වතුර ටැංකිය තියන්න වෙන ඔප්ශන් එකක් තියෙනවද බන්?
    You have to go for separate precast columns for this job. Contact NERD.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    වතුර පිරුනාම මේකේ බර 500kg එහෙම නැත්නම් ටොන් බාගයක්. එච්චර බරක්, තට්ටු දෙකක ගෙදරක වහලෙටත් උඩින් හයි කරනකොට යන්තං අටවලා හරි යන්නේ නැහැ." බාසා ගේමක් දෙන්නයි හදන්නේ" කියන මතයේ ඉඳලා මේ දිහා බලන්න එපා.