මේසන් බාස් ගේම දෙන්න හදනවා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    තට්ටු දෙකේ ගෙදර මට ඕන තට්ටු දෙකටම උඩින් 500 ලීටර් වතුර ටැංකියක් තියන්න..ඒත් බාස් කාරයා කියන්නෙම කනු 4ක් උස්සන්න ඕනේ කියලා..වැඩේ තියෙන්නේ..කනු ටික උස්සන්න පුලුවන් ඒත් කනු අතර දුර වැඩී..ඒ නිසා ස්ලැබ් එකට වියදම වැඩි 21 x11 වගේ කෑල්ලකට මූ ස්ලැබ් එක දාන්නෙ හදන්නේ..එතකොට කනුත් 6ක් වෙනවා... සැලැබ් එක දාන්නේ නැතුව ගොඩ දාගන්න විදියක් නැද්ද? මූ කියනවා උඩ ටිකේ ප්‍රයෝජනහක් ගන්නත් පුලුවන්ලු රෙදි වෙලන්න වගේ බයිලා ගහනවා.. වියදම වැඩි වීම සහා රත් වෙන නිසා මං ස්ලැබ් වැඩේට කැමති නෑ..මෙහෙම සැලැබ් කෑල්ලක් දානෙ එකෙන් තියෙන තව වාසි අවාසි මොනවද? වතුර ටැංකිය තියන්න වෙන ඔප්ශන් එකක් තියෙනවද බන්?
     
    • Like
    Reactions: Kalegana and Ryan08

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    ඉතින් බාසව මාරු කරපං. ප්‍රශ්නේ දෙතුන් සැරයක් කියෙවුවා නම් උබටම උත්තරේ එනවා
    වතුර ටැංකියට ඔප්ශන් ප්ලීස්
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වතුර ටැංකියට ඔප්ශන් ප්ලීස්
    කණු 4ක් උස්සලා එක කණුවකට බර වැඩි වෙන්න ටැංකිය තියපන්.අපේ කරේ එහෙම. හරි මැද තිබ්බේ නැහැ බාසු බර වැඩි වෙයි කියලා
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඒරියා එක වැඩි
    හැබැයි මෙහෙමයි හැම තැනින්ම කණු 4ක් උස්සනත් බැහැ. ඒ නිසා ඈතින් ගන්නවද දන්නේ නැහැ. ෆොටෝ එකක් දැම්ම නම් ලේසි.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    හැබැයි මෙහෙමයි හැම තැනින්ම කණු 4ක් උස්සනත් බැහැ. ඒ නිසා ඈතින් ගන්නවද දන්නේ නැහැ. ෆොටෝ එකක් දැම්ම නම් ලේසි.
    මාස්ටර් බෙඩ් රූම් එක උස්සන්න හදන්නේ