ප්රශ්නය තමන්ගෙ වෙනකම් පිළිතුරු දාර්ශනිකයි.
ඒ වයසක ජෝඩුව කියන කාරණය හරි. ඔය සත්තු ඊට පස්සෙ ඔය තැන් අරක් ගන්නවා. පූසො හෙම හුරු වුනාම පාරෙන් නවතින්නෑ. ලඟපාත ගෙවල් වලට පැනලා හොරා කාලා මිදුලෙ රීලා වහලාත් තමා යන්නෙ. ඒ කෙනාට ඕක පැහැදිලි කරලා දෙන්න තිබුණා ඔයිට වඩා ටිකක් තැන්පත්ව. ඒ වගෙම මේක නිමිත්තක් කරගෙන අසරණ සතෙකුට වගකීමක් ඇතිව, ගැටීමක් ඇති නොකරගෙන කෑම ටිකක් දෙන අයත්, අවස්ථාත් පහත් නොකර ඉමු.