ජන්දේ..........

Max_r

Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    අනාත සිංහලුන්ට, " අපිට " ජන්දෙ දෙන්න කැමැති වෙන දවස වෙනකම් උබලට ජන්දයක් තියන්නෙ නැ...

    මේකෙ " අපිට " කියන කෑල්ලට තමන්ගෙ දේසපාලන කඳවුර ආදෙස කරගෙන මනො පාරක් ගහද්දි නම් ආතල් නේද?
    ඒකෙම " අපිට " කියන කෑල්ලට තමන්ගෙ විර්ද්ධවාදි දේසපාලන කඳවුර ආදෙස කරගත්තම මොකක්ද උබලට දැන්නෙ....

    සල්ලි නැ, අරක නැ, මේක නෑ. ඔය තියරි එක ඕනෙම ජන්දෙකට පාවිච්චි කරද්දි කොහොමද? ;)
    ආතල් නේද??
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,229
    113
    කෑගල්ල
    බය නොවී ඉදහන්. තාම අනුරට 50%බැරිව ඇති. තව ටිකක් කුලප්පු කරවල රනිල් හමු ගානට වැඩේ කරයි. කොහොමත් ඕකා සජියට වාඩ ජෙප්පෝ එනවට කැමති. :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,762
    40,409
    113
    රතු අලි, ටෙලිපෝන්, පොහොට්ටු මේ තුන්ගොල්ලොම යූඑන්පී අපිට නෑකම් කියනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    We need bolshevism
    lIne them, kill them all, their families,

    Lenin GIF by Zu
     
    • Haha
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,050
    31,813
    113
    අනාත සිංහලුන්ට, " අපිට " ජන්දෙ දෙන්න කැමැති වෙන දවස වෙනකම් උබලට ජන්දයක් තියන්නෙ නැ...

    මේකෙ " අපිට " කියන කෑල්ලට තමන්ගෙ දේසපාලන කඳවුර ආදෙස කරගෙන මනො පාරක් ගහද්දි නම් ආතල් නේද?
    ඒකෙම " අපිට " කියන කෑල්ලට තමන්ගෙ විර්ද්ධවාදි දේසපාලන කඳවුර ආදෙස කරගත්තම මොකක්ද උබලට දැන්නෙ....

    සල්ලි නැ, අරක නැ, මේක නෑ. ඔය තියරි එක ඕනෙම ජන්දෙකට පාවිච්චි කරද්දි කොහොමද? ;)
    ආතල් නේද??
    Ponil 2048 wenakan diya una UNP eka hadanawalu lol