අනාත සිංහලුන්ට, " අපිට " ජන්දෙ දෙන්න කැමැති වෙන දවස වෙනකම් උබලට ජන්දයක් තියන්නෙ නැ...
මේකෙ " අපිට " කියන කෑල්ලට තමන්ගෙ දේසපාලන කඳවුර ආදෙස කරගෙන මනො පාරක් ගහද්දි නම් ආතල් නේද?
ඒකෙම " අපිට " කියන කෑල්ලට තමන්ගෙ විර්ද්ධවාදි දේසපාලන කඳවුර ආදෙස කරගත්තම මොකක්ද උබලට දැන්නෙ....
සල්ලි නැ, අරක නැ, මේක නෑ. ඔය තියරි එක ඕනෙම ජන්දෙකට පාවිච්චි කරද්දි කොහොමද?
ආතල් නේද??