මුලින්ම මේ ලෝකෙ ඉන්න ඕන අපි විතරයි,අපිව අපහසුතාවට ලක් කරන හැම කෙනෙක්ම විනාශ කරන්න ඕන කියල හිතන එක නැවැත්තුව නම් හරි.හිට්ලරුත් හිතුවෙ ඔහොමයි



මුලින්ම මේ ලෝකෙ ඉන්න ඕන අපි විතරයි,අපිව අපහසුතාවට ලක් කරන හැම කෙනෙක්ම විනාශ කරන්න ඕන කියල හිතන එක නැවැත්තුව නම් හරි.හිට්ලරුත් හිතුවෙ ඔහොමයි



මේ thread එකේ ගොඩක් අය මේ කතාව කියල තිබ්බ. පාරෙ සතෙකුට කෑම එකක් දාන එක කුණු කියල කොහොමද define කරන්නෙ? කෑම=කුණු?අංකල් මේ ක්‍රියාමාර්ගය ගත්තොත්. ඕකුන් කවදාවත් බල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ.
1. මාර්ගයේ කුණු දැමීම.
උබ එහෙම හිතනවා නම් ගෙදර ඉතිරි වන සියලු ඉඳුල් ටික එකතු කරන් ගිහින් බල්ලොන්ට කන්න දෙන්න කියලා පොලීසිය ඉස්සරහ දාලා වරෙන්. ලස්සනට තේරුම් කරලා ඉගෙන ගන්න පුළුවන් define කරන විදිය.මේ thread එකේ ගොඩක් අය මේ කතාව කියල තිබ්බ. පාරෙ සතෙකුට කෑම එකක් දාන එක කුණු කියල කොහොමද define කරන්නෙ? කෑම=කුණු?
මොකක්ද ඒ පොයින්ට් එක. අනිත් ඒව නම් හරි
එහෙනම් බන් ඉතින් කඩවල් වල විසිකරන්න තියන දේවල් කෑම උබලගේ ගේ ඉස්සරහින් දැම්මොත් මොකද කියන්නේ?මේ thread එකේ ගොඩක් අය මේ කතාව කියල තිබ්බ. පාරෙ සතෙකුට කෑම එකක් දාන එක කුණු කියල කොහොමද define කරන්නෙ? කෑම=කුණු?
මොකක්ද ඒ පොයින්ට් එක. අනිත් ඒව නම් හරි
දන්නෙ නෑ. උඹ ලෝයර් කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමයි මේවට උත්තර දෙන්න පුලුවන් හරියටම. මොකද මේක කුණු නෙමෙයි කියල තර්ක කරන්න ඕන තරම් කරුණු තියෙනව විත්තියට.උබ එහෙම හිතනවා නම් ගෙදර ඉතිරි වන සියලු ඉඳුල් ටික එකතු කරන් ගිහින් බල්ලොන්ට කන්න දෙන්න කියලා පොලීසිය ඉස්සරහ දාලා වරෙන්. ලස්සනට තේරුම් කරලා ඉගෙන ගන්න පුළුවන් define කරන විදිය.
තමන් අතහැර යන සියලු දේ කුණු. උඹේ වාහනේ උනත් අනවසරයෙන් පාරේ දාලා ගියොත් සංවර්ධිත රටවල එකත් ගණන් ගන්නේ කුණු දැමීම විදියටම තමයි. මෙතන හිංගන්නෙකුට කෑම දුන්නා නම් එක කුණු දැමීමක් වෙන්නේ නැහැ. එය ඔබ කෙනෙකුට භාරදෙන නිසා. බල්ලෙකුට නීතිය ඉදිරියේ පුද්ගල බාවයක් නැහැ. වගකීම ක් නැහැ. ඒ නිසා බල්ලෙකුට යමක් බාර දෙන්න බැහැ.
අංකල් මේ ක්‍රියාමාර්ගය ගත්තොත්. ඕකුන් කවදාවත් බල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ.
1. මාර්ගයේ කුණු දැමීම.
2. අනවසරයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වලට මුදා හැරීම.
3. තම නම සහිත පුවරුව වීඩියෝ කිරීම සහ එය මුදා හැරීම නිසා අපහාස කිරීම්.
වැනි කරුණු යටතේ නඩුවක් ගොනු කරානම්.

මේ thread එකේ ගොඩක් අය මේ කතාව කියල තිබ්බ. පාරෙ සතෙකුට කෑම එකක් දාන එක කුණු කියල කොහොමද define කරන්නෙ? කෑම=කුණු?
මොකක්ද ඒ පොයින්ට් එක. අනිත් ඒව නම් හරි

ඒ උනාට මේවගෙ නීතිමය පසුබිමක් ඇති නේ ලංකාවෙ. වෙන රටවල් එක්ක කම්පෙයා කරල වැඩක් නෑ ඒක. ලංකාවෙ ඇත්තටම කුණු දාන එකාටවත් හරියට දඬුවම් ලැබෙන්නෙ නෑ නේඑහෙම පාරෙ කෑම දානවට කැමති අයට ඒක කෑම.
එහෙම පාරෙ කෑම දානවට අකමැති අයට ඒක කුණු.
(නීතිමය නෙමෙයි අපි විවිධ මත දරන මිනිස්සු කියන පැත්තෙන් කතා කලොත්)
1. kunu neme dhaala thiyenne.අංකල් මේ ක්‍රියාමාර්ගය ගත්තොත්. ඕකුන් කවදාවත් බල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ.
1. මාර්ගයේ කුණු දැමීම.
2. අනවසරයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වලට මුදා හැරීම.
3. තම නම සහිත පුවරුව වීඩියෝ කිරීම සහ එය මුදා හැරීම නිසා අපහාස කිරීම්.
වැනි කරුණු යටතේ නඩුවක් ගොනු කරානම්.
ඒ උනාට මේවගෙ නීතිමය පසුබිමක් ඇති නේ ලංකාවෙ. වෙන රටවල් එක්ක කම්පෙයා කරල වැඩක් නෑ ඒක. ලංකාවෙ ඇත්තටම කුණු දාන එකාටවත් හරියට දඬුවම් ලැබෙන්නෙ නෑ නේ
එහෙනම් ඒ තර්ක ටික කියලා ඉන්නකෝ. තර්ක පැමිණිල්ල කියනවා මේ කුණු කියලා. දැන් විත්තිය ඒ තර්කය බිඳින හැටි පෙන්වන්නකෝදන්නෙ නෑ. උඹ ලෝයර් කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමයි මේවට උත්තර දෙන්න පුලුවන් හරියටම. මොකද මේක කුණු නෙමෙයි කියල තර්ක කරන්න ඕන තරම් කරුණු තියෙනව විත්තියට.