පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    මුලින්ම මේ ලෝකෙ ඉන්න ඕන අපි විතරයි,අපිව අපහසුතාවට ලක් කරන හැම කෙනෙක්ම විනාශ කරන්න ඕන කියල හිතන එක නැවැත්තුව නම් හරි.හිට්ලරුත් හිතුවෙ ඔහොමයි
    :yes::yes::yes:
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    අංකල් මේ ක්‍රියාමාර්ගය ගත්තොත්. ඕකුන් කවදාවත් බල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ.
    1. මාර්ගයේ කුණු දැමීම.
    2. අනවසරයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වලට මුදා හැරීම.
    3. තම නම සහිත පුවරුව වීඩියෝ කිරීම සහ එය මුදා හැරීම නිසා අපහාස කිරීම්.
    වැනි කරුණු යටතේ නඩුවක් ගොනු කරානම්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    අංකල් මේ ක්‍රියාමාර්ගය ගත්තොත්. ඕකුන් කවදාවත් බල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ.
    1. මාර්ගයේ කුණු දැමීම.
    මේ thread එකේ ගොඩක් අය මේ කතාව කියල තිබ්බ. පාරෙ සතෙකුට කෑම එකක් දාන එක කුණු කියල කොහොමද define කරන්නෙ? කෑම=කුණු?
    මොකක්ද ඒ පොයින්ට් එක. අනිත් ඒව නම් හරි
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේ thread එකේ ගොඩක් අය මේ කතාව කියල තිබ්බ. පාරෙ සතෙකුට කෑම එකක් දාන එක කුණු කියල කොහොමද define කරන්නෙ? කෑම=කුණු?
    මොකක්ද ඒ පොයින්ට් එක. අනිත් ඒව නම් හරි
    උබ එහෙම හිතනවා නම් ගෙදර ඉතිරි වන සියලු ඉඳුල් ටික එකතු කරන් ගිහින් බල්ලොන්ට කන්න දෙන්න කියලා පොලීසිය ඉස්සරහ දාලා වරෙන්. ලස්සනට තේරුම් කරලා ඉගෙන ගන්න පුළුවන් define කරන විදිය.

    තමන් අතහැර යන සියලු දේ කුණු. උඹේ වාහනේ උනත් අනවසරයෙන් පාරේ දාලා ගියොත් සංවර්ධිත රටවල එකත් ගණන් ගන්නේ කුණු දැමීම විදියටම තමයි. මෙතන හිංගන්නෙකුට කෑම දුන්නා නම් එක කුණු දැමීමක් වෙන්නේ නැහැ. එය ඔබ කෙනෙකුට භාරදෙන නිසා. බල්ලෙකුට නීතිය ඉදිරියේ පුද්ගල බාවයක් නැහැ. වගකීම ක් නැහැ. ඒ නිසා බල්ලෙකුට යමක් බාර දෙන්න බැහැ.
     
    Last edited:

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මේ thread එකේ ගොඩක් අය මේ කතාව කියල තිබ්බ. පාරෙ සතෙකුට කෑම එකක් දාන එක කුණු කියල කොහොමද define කරන්නෙ? කෑම=කුණු?
    මොකක්ද ඒ පොයින්ට් එක. අනිත් ඒව නම් හරි
    එහෙනම් බන් ඉතින් කඩවල් වල විසිකරන්න තියන දේවල් කෑම උබලගේ ගේ ඉස්සරහින් දැම්මොත් මොකද කියන්නේ?
    දාල කියන්ව පාරේ ඉන්න සත්තුන්ට කන්න කියලා. අවුලක් නැද්ද ?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මමත් විරුද්දයි, ඔය කෑම දාන වැඩේ ට.
    වෙන රටක නම් පාරෙ කෙල වත් ගහන්න දෙන්නෙ නැහැ.
    අන්තිමට සත්තු බෝ වෙලා අහල පහල මිනිස්සුන්ට තමයි කරදරේ.
    ඔච්චර ඇම්ම නම් ගෙදර අරන් පලයන්කො. නෑ එහෙම කරන්නෙ නැ. ඒ අනුකම්පාව තියෙන්නෙ පොශ් ලුක් එකක් තියෙන බල්ලොන්ට විතරයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    උබ එහෙම හිතනවා නම් ගෙදර ඉතිරි වන සියලු ඉඳුල් ටික එකතු කරන් ගිහින් බල්ලොන්ට කන්න දෙන්න කියලා පොලීසිය ඉස්සරහ දාලා වරෙන්. ලස්සනට තේරුම් කරලා ඉගෙන ගන්න පුළුවන් define කරන විදිය.

    තමන් අතහැර යන සියලු දේ කුණු. උඹේ වාහනේ උනත් අනවසරයෙන් පාරේ දාලා ගියොත් සංවර්ධිත රටවල එකත් ගණන් ගන්නේ කුණු දැමීම විදියටම තමයි. මෙතන හිංගන්නෙකුට කෑම දුන්නා නම් එක කුණු දැමීමක් වෙන්නේ නැහැ. එය ඔබ කෙනෙකුට භාරදෙන නිසා. බල්ලෙකුට නීතිය ඉදිරියේ පුද්ගල බාවයක් නැහැ. වගකීම ක් නැහැ. ඒ නිසා බල්ලෙකුට යමක් බාර දෙන්න බැහැ.
    දන්නෙ නෑ. උඹ ලෝයර් කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමයි මේවට උත්තර දෙන්න පුලුවන් හරියටම. මොකද මේක කුණු නෙමෙයි කියල තර්ක කරන්න ඕන තරම් කරුණු තියෙනව විත්තියට.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    අංකල් මේ ක්‍රියාමාර්ගය ගත්තොත්. ඕකුන් කවදාවත් බල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ.
    1. මාර්ගයේ කුණු දැමීම.
    2. අනවසරයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වලට මුදා හැරීම.
    3. තම නම සහිත පුවරුව වීඩියෝ කිරීම සහ එය මුදා හැරීම නිසා අපහාස කිරීම්.
    වැනි කරුණු යටතේ නඩුවක් ගොනු කරානම්.
    :yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ thread එකේ ගොඩක් අය මේ කතාව කියල තිබ්බ. පාරෙ සතෙකුට කෑම එකක් දාන එක කුණු කියල කොහොමද define කරන්නෙ? කෑම=කුණු?
    මොකක්ද ඒ පොයින්ට් එක. අනිත් ඒව නම් හරි

    එහෙම පාරෙ කෑම දානවට කැමති අයට ඒක කෑම.
    එහෙම පාරෙ කෑම දානවට අකමැති අයට ඒක කුණු.

    (නීතිමය නෙමෙයි අපි විවිධ මත දරන මිනිස්සු කියන පැත්තෙන් කතා කලොත්)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    පාරේ සත්තුන්ට කෑම දාන්න කමක් නෑ කියන උන්ගේ ගෙවල් ඉස්සරහට,

    - මාකට් එකේ ඉතිරි වෙන එලවලු ටික ගෙනත් දාල හරක් ට කන්න කියලා කිව්වොත් අවුලක් නැති වෙන්න ඕනේ.
    - මස් කඩේ ඉතිරි වෙන බඩවැල් බොකු, කටු ටික ගෙවල් ලගට ගෙනත් දාල අසරණ බල්ලොන්ට කන්න කිව්වම අවුලක් නැති වෙන්න ඕනේ.

    කෑම කඩයක් කරන එකෙක්ට පුලුවන් ඉතිරිවෙන ඉදුල් ටික ඔය විදියටම ගෙවල් අයිනේ දදා යන්න අසරණ බල්ලන්ට කෑම කියල බන්.

    ඔය කියවන එකෙක්වත් ඔය දේවල් වලට කැමති නෑ . :rofl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    එහෙම පාරෙ කෑම දානවට කැමති අයට ඒක කෑම.
    එහෙම පාරෙ කෑම දානවට අකමැති අයට ඒක කුණු.

    (නීතිමය නෙමෙයි අපි විවිධ මත දරන මිනිස්සු කියන පැත්තෙන් කතා කලොත්)
    ඒ උනාට මේවගෙ නීතිමය පසුබිමක් ඇති නේ ලංකාවෙ. වෙන රටවල් එක්ක කම්පෙයා කරල වැඩක් නෑ ඒක. ලංකාවෙ ඇත්තටම කුණු දාන එකාටවත් හරියට දඬුවම් ලැබෙන්නෙ නෑ නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අංකල් මේ ක්‍රියාමාර්ගය ගත්තොත්. ඕකුන් කවදාවත් බල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ.
    1. මාර්ගයේ කුණු දැමීම.
    2. අනවසරයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වලට මුදා හැරීම.
    3. තම නම සහිත පුවරුව වීඩියෝ කිරීම සහ එය මුදා හැරීම නිසා අපහාස කිරීම්.
    වැනි කරුණු යටතේ නඩුවක් ගොනු කරානම්.
    1. kunu neme dhaala thiyenne.
    2. podu thanaka video karanna thahanamak na
    3. prasidda karana nama puwaru video kalata aulak na

    kanna nathi asarana saththunta kanna dena eka kochchara honda wadakda.
    kalin kunu daapuwawala arears cover karanawa uncle pora. notaris un kohomath ali oluwen nithiyen inne.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒ උනාට මේවගෙ නීතිමය පසුබිමක් ඇති නේ ලංකාවෙ. වෙන රටවල් එක්ක කම්පෙයා කරල වැඩක් නෑ ඒක. ලංකාවෙ ඇත්තටම කුණු දාන එකාටවත් හරියට දඬුවම් ලැබෙන්නෙ නෑ නේ

    නීතිමය පසුබිම මම දන්නෙ නැහැ චමී. වෙන රටවල් ගැන කියන්න දන්නෙත් නැහැ. දඬුවම් දීමට කලින් මේ ප්‍රශ්නය සමතයකට ගේන්න පුලුවන් තැනක් තමා සඳහන් කලේ. මට හිතෙන විදිහටම අනිත් අයටත් හිතෙනවා වගේම මට හිතෙන විදිහට හාත්පසින්ම වෙනස් ආකාරයටත් අනිත් අයට හිතෙනවා කියලා තේරුම් අරන් කටයුතූ කරන්න ඕනෙ කියලයි කිව්වෙ.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    කරන දෙයක් අනුන්ට කරදරයක් නැතුව කරන්න හුරු වෙන්න ඕනෙ. බල්ලන්ට කන්න දෙන්නම ඕනෙ නම් මිනිස්සුන්ට බාදාවක් නැති තැන්වල නැවත රැගෙන යන භාජන වල කන්න දෙන්න පුලුහන්. (මේ කලාතුරකින් දෙනවනම්) ..හැමැදාම වගේ දෙනවනම් ඉතින් ඒක ලොකු වගකීමක්. මොකද බල්ලො එකතු වෙන්න ගත්තොත් අවුල්. ඊට පස්සෙ පාරෙ යන අයට කරදරයි. ඕවා කල්පනා කරලා විසඳුම් එක්ක තමයි වැඩේට බහින්නඕනෙ
     
    • Like
    Reactions: Solo Rider

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    දන්නෙ නෑ. උඹ ලෝයර් කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමයි මේවට උත්තර දෙන්න පුලුවන් හරියටම. මොකද මේක කුණු නෙමෙයි කියල තර්ක කරන්න ඕන තරම් කරුණු තියෙනව විත්තියට.
    එහෙනම් ඒ තර්ක ටික කියලා ඉන්නකෝ. තර්ක පැමිණිල්ල කියනවා මේ කුණු කියලා. දැන් විත්තිය ඒ තර්කය බිඳින හැටි පෙන්වන්නකෝ