Vijaya kumarathunga ta wedi thibbe NNP Malimawe {JvP) set Eka da?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    චන්දයක් ලං වෙනකොට විකුනන තවත් මල කදක් තමා ඕක.

    ඌව මැරුවෙ ජෙප්පො, හේතුව මිනිහ දෙමල එවුන්ගෙ සීන් එක ගැන කතා කරපු එක

    වෙන වෙන බයිල කීවට ඕක තමා හේතුව උනේ. ඌ යාපනෙටත් ගිහින් කොටි එක්ක සාකච්ඡා කරල ෆෙඩරල් සීන් එකක් කියවන්න ගත්තු නිසා තමා ජෙපි සහෝදරවරු මිනිහට ශොට් එක දුන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    චන්දයක් ලං වෙනකොට විකුනන තවත් මල කදක් තමා ඕක.

    ඌව මැරුවෙ ජෙප්පො, හේතුව මිනිහ දෙමල එවුන්ගෙ සීන් එක ගැන කතා කරපු එක

    වෙන වෙන බයිල කීවට ඕක තමා හේතුව උනේ. ඌ යාපනෙටත් ගිහින් කොටි එක්ක සාකච්ඡා කරල ෆෙඩරල් සීන් එකක් කියවන්න ගත්තු නිසා තමා ජෙපි සහෝදරවරු මිනිහට ශොට් එක දුන්නෙ
    ඔව් උබත් එක්කනෙ ගියේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    Kauda Wade kale?
    ජෙප්පොන්ගේ දේශපාලන බලමණ්ඩල නියෝගයකින්
    මුනට වෙඩි තියන්න කිවුවේ විජය ලංකාවේ පට්ට ජනප්‍රිය නිසා මිනිස්සු මරණේ මුණ බලල හුල්ලන නිසා ආයෙත් උන්ගේ පැත්තටම මිනිස්සු එකතු වෙන නිසා
    පර යක්කු
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    ජෙප්පොන්ගේ දේශපාලන බලමණ්ඩල නියෝගයකින්
    මුනට වෙඩි තියන්න කිවුවේ විජය ලංකාවේ පට්ට ජනප්‍රිය නිසා මිනිස්සු මරණේ මුණ බලල හුල්ලන නිසා ආයෙත් උන්ගේ පැත්තටම මිනිස්සු එකතු වෙන නිසා
    පර යක්කු
    Ado sirawata?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    ජෙප්පොන්ගේ දේශපාලන බලමණ්ඩල නියෝගයකින්
    මුනට වෙඩි තියන්න කිවුවේ විජය ලංකාවේ පට්ට ජනප්‍රිය නිසා මිනිස්සු මරණේ මුණ බලල හුල්ලන නිසා ආයෙත් උන්ගේ පැත්තටම මිනිස්සු එකතු වෙන නිසා
    පර යක්කු
    adu kule nirdana panthika jepi plans
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    චන්දයක් ලං වෙනකොට විකුනන තවත් මල කදක් තමා ඕක.

    ඌව මැරුවෙ ජෙප්පො, හේතුව මිනිහ දෙමල එවුන්ගෙ සීන් එක ගැන කතා කරපු එක

    වෙන වෙන බයිල කීවට ඕක තමා හේතුව උනේ. ඌ යාපනෙටත් ගිහින් කොටි එක්ක සාකච්ඡා කරල ෆෙඩරල් සීන් එකක් කියවන්න ගත්තු නිසා තමා ජෙපි සහෝදරවරු මිනිහට ශොට් එක දුන්නෙ.
    විජයට වෙඩි තියනකොට උඹේ වයස කීයද? At least 10 yrs?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    විජයගේ ගෑනිත් කියනවා එක්සත් ජාතික පක්ෂේ මැරුවේ කියල..

    විජය තියන් ගහපු ගෑනුන්ගේ ළමයි කියනවා JVP ලු.. දැන් කාවද අපි විස්වාස කරන්ඩ ඕනා ?

    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,128
    27,433
    113
    ජෙප්පොන්ගේ දේශපාලන බලමණ්ඩල නියෝගයකින්
    මුනට වෙඩි තියන්න කිවුවේ විජය ලංකාවේ පට්ට ජනප්‍රිය නිසා මිනිස්සු මරණේ මුණ බලල හුල්ලන නිසා ආයෙත් උන්ගේ පැත්තටම මිනිස්සු එකතු වෙන නිසා
    පර යක්කු
    ඕක තමයි ඒකාලේ මිනිස්සු කිව්වේ. ජෙප්පෝ තරහයි ලස්සන මිනිස්සු එක්ක. :lol:

    Kauda Wade kale?
    JVP එකේ සන්නද්ධ අංශය - DJV
    ------ Post added on Feb 17, 2023 at 2:46 PM
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    විජයගේ ගෑනි කියනවා එක්සත් ජාතික පක්ෂේ මැරුවේ කියල.. විජය තියන් ගහපු ගෑනුන්ගේ ළමයි කියනවා JVP ලු.. දැන් කාවද අපි විස්වාස කරන්ඩ ඕනා ?

    තියන් ගහපු පැත්තේ තමයි හරි දේවල් වෙන්නේ
    උඹත් ගෙදර ගැනිට වඩා පිට ගනුන්ට නේද ඔක්කොම කියන්නේ? හිතල බලපන් එහෙම
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    තියන් ගහපු පැත්තේ තමයි හරි දේවල් වෙන්නේ
    උඹත් ගෙදර ගැනිට වඩා පිට ගනුන්ට නේද ඔක්කොම කියන්නේ? හිතල බලපන් එහෙම

    විජයගේ ළමයි එළකිරි එනවා කියල දන්නේ අදනේ.