amal karaya Shiroshi ta set da bn

SRI305

Member
Mar 17, 2013
866
62
0
අමල්ට වඩා ගොඩක් වෙනස් චරිතයක් ඌගේ පුතා පට්ට හිත හොඳ කොල්ලෙක් මිනිහගේ කෙල්ලත් ජනප්‍රිය කෙනෙක් තමයි මු පොළොවේ පය ගහලා ඉන්න අහිංසක කොල්ලෙක්

kauda kella. uba kobomada danne u gana
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
kauda kella. uba kobomada danne u gana

නදිමාල්ව මට නිතර හමු වෙනවා. ඌ ඒ ලව් එක ගැන ප්‍රසිද්ධ කරලා නෑ මම දන්න තරමින් ;) ඒක නිසා කිරියේ කියන එක හොඳ මදි මචං :):)
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නදිමාල්ව මට නිතර හමු වෙනවා. ඌ ඒ ලව් එක ගැන ප්‍රසිද්ධ කරලා නෑ මම දන්න තරමින් ;) ඒක නිසා කිරියේ කියන එක හොඳ මදි මචං :):)

    avatar267406_308.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අමල ගිටාර් එකක් අතට අරන් සින්දු කියන්න පටන්ගත්ත කියන්නේ අදටත් කෙල්ලෝ වහවැටෙනවා, එක අතකින් ඒක උගේ ලැබිම, ඒවුනාට ඌ මහා මෙලෝ රහක් නැති චරිතයක්. ඕකිට අමතරව දන්න කාලෙක ඉදන් චාමxxxx කියල සැලෝන් එකක් තියෙන බඩ්ඩක් පදිනවා.
    මුගේ මල්ලි සොහාන් නම් පට්ට. තාත්ත වගේම මිනිස්සු එක්‌ක පන දීගෙන ඉන්න එල කොල්ලෙක්.
    අමල්ගේ පුතා හැදෙන්නෙත් සොහාන් වගේ. හැබැයි සොහානයගේත් අඩුපාඩු ටිකක් තියෙනවා, ඒටිකත් හදාගත්තොත් හොදටම හොදයි.