A 52 ekata daida bn
ඇයි බන් ඔච්චර ගණන් ෆෝන් එහෙක අපේ අක්කගේ පොඩි එකා ලියන අකුරු වගේ චීප් ෆොන්ට් එකක් තියෙන්නේ. ඕක ඩිෆෝල්ට් එන එකක්ද (ගොඩක් ෆෝන් වල දැක්ක නිසා අහන්නේ)
උබලට අවුලක් නැද්ද ඕක නිතර පාවිච්චි කරද්දී ?
මේ වගේ ඇහැට නැචුරල් ෆොන්ට් එකක් දාන්න පුලුවන්ද අපට ඕන ?
View attachment 197516
after 2000 wage poraඇයි බන් ඔච්චර ගණන් ෆෝන් එහෙක අපේ අක්කගේ පොඩි එකා ලියන අකුරු වගේ චීප් ෆොන්ට් එකක් තියෙන්නේ. ඕක ඩිෆෝල්ට් එන එකක්ද (ගොඩක් ෆෝන් වල දැක්ක නිසා අහන්නේ)

Oka last update eka neme. 2019 passe apu devices walata 4 years software updates and 5 years security updates enawa. e kiyhanne S21 walata 2025 wenakan OS update enawa. 2026 wenakan security updates enawa.
අඩෝ අප්ඩේට් කලාද??? මුකුත් වෙනසක් තියේද බන්??![]()
yesOka last update eka neme. 2019 passe apu devices walata 4 years software updates and 5 years security updates enawa. e kiyhanne S21 walata 2025 wenakan OS update enawa. 2026 wenakan security updates enawa.
s10+ ekta ena ekak ndda?
23 ගන්න කියල බැලුවේ මොකද කියන්නේ කට්ටිය
256 athi ban 12 ekkaeka list eke dakke na
supiri ne.
512GB eka lankawe thiyenawada? hama thanama 256GB eka dakke. 16GB RAM enne na ne
------ Post added on Feb 17, 2023 at 9:48 AM
S 23 plus එකත් නෑ බං s23 and s23 ultra විතරයි. Doller නැති සීන් නිසා අඩුවෙන් ගෙන්වන්නේ මන් හිතන්නේ..eka list eke dakke na
supiri ne.
512GB eka lankawe thiyenawada? hama thanama 256GB eka dakke. 16GB RAM enne na ne
------ Post added on Feb 17, 2023 at 9:48 AM
me tooI received a 1GB update today![]()