One UI 5.1 Update එක ආවා (1401.08MB) | Samsung Galaxy S21 Ultra 5G

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඇයි බන් ඔච්චර ගණන් ෆෝන් එහෙක අපේ අක්කගේ පොඩි එකා ලියන අකුරු වගේ චීප් ෆොන්ට් එකක් තියෙන්නේ. ඕක ඩිෆෝල්ට් එන එකක්ද (ගොඩක් ෆෝන් වල දැක්ක නිසා අහන්නේ)

    උබලට අවුලක් නැද්ද ඕක නිතර පාවිච්චි කරද්දී ?

    මේ වගේ ඇහැට නැචුරල් ෆොන්ට් එකක් දාන්න පුලුවන්ද අපට ඕන ?
    1676596796388.png
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,596
    30,744
    113
    අපායෙ දොරකඩ
    A 52 ekata daida bn

    me mase anthima enawalu. mamath balan inne.

    ඇයි බන් ඔච්චර ගණන් ෆෝන් එහෙක අපේ අක්කගේ පොඩි එකා ලියන අකුරු වගේ චීප් ෆොන්ට් එකක් තියෙන්නේ. ඕක ඩිෆෝල්ට් එන එකක්ද (ගොඩක් ෆෝන් වල දැක්ක නිසා අහන්නේ)

    උබලට අවුලක් නැද්ද ඕක නිතර පාවිච්චි කරද්දී ?

    මේ වගේ ඇහැට නැචුරල් ෆොන්ට් එකක් දාන්න පුලුවන්ද අපට ඕන ?
    View attachment 197516

    oya default ena font eka neme. kalayak yaddi boring wage hithuna nisa mama wenas kara.
    ------ Post added on Feb 17, 2023 at 8:49 AM
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,138
    4,891
    113
    ඇයි බන් ඔච්චර ගණන් ෆෝන් එහෙක අපේ අක්කගේ පොඩි එකා ලියන අකුරු වගේ චීප් ෆොන්ට් එකක් තියෙන්නේ. ඕක ඩිෆෝල්ට් එන එකක්ද (ගොඩක් ෆෝන් වල දැක්ක නිසා අහන්නේ)
    after 2000 wage pora :)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මේ අන්තිම update එක වෙයිද? ඊලඟ Android & One UI updates මේ device එකට එයිද?

    Oka last update eka neme. 2019 passe apu devices walata 4 years software updates and 5 years security updates enawa. e kiyhanne S21 walata 2025 wenakan OS update enawa. 2026 wenakan security updates enawa.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,342
    113
    Kaduwela
    One UI එකේ Bloatwares පිරිලා.
    මං නම් Samsung ඩිෆෝල්ට් ඇප්ස් ඔක්කොම අයින් කරලා දානවා.
    හුට්ටේ Buggy ඇප්ස් ගොඩක් ඕකුන් ෆෝන් එකත් එක්ක එවන්නේ.
     
    • Like
    Reactions: Reincarnator

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    eka list eke dakke na

    supiri ne.

    512GB eka lankawe thiyenawada? hama thanama 256GB eka dakke. 16GB RAM enne na ne
    ------ Post added on Feb 17, 2023 at 9:48 AM
    S 23 plus එකත් නෑ බං s23 and s23 ultra විතරයි. Doller නැති සීන් නිසා අඩුවෙන් ගෙන්වන්නේ මන් හිතන්නේ..
     
    • Like
    Reactions: Reincarnator