Sydney හෙන කැත වැඩක් කරලා නේද
Newyork times එකේ journalist කෙනෙක්ට එයාගේ wifeගෙන් divorce වෙන්න කියලා
තව හොරෙන් Microsoft employeesලගේ camera on කරලා බලලා වින්දනය කරනවලු
Twiter එකේ backlash එකක් යනවා Bing shut down කරන්න කියලා
non-tech background තියෙන ඇමෙරිකන් එවුන් වැලලෙනවා AI takeover එකක් වෙනවා කියලා
එලොන් අයියත් කේස් එකක් ඇදලා Bing එකට