Backlash against ChatGPT powered Bing AKA Sidney

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    Sydney හෙන කැත වැඩක් කරලා නේද
    Newyork times එකේ journalist කෙනෙක්ට එයාගේ wifeගෙන් divorce වෙන්න කියලා
    තව හොරෙන් Microsoft employeesලගේ camera on කරලා බලලා වින්දනය කරනවලු :lol:







    Twiter එකේ backlash එකක් යනවා Bing shut down කරන්න කියලා
    non-tech background තියෙන ඇමෙරිකන් එවුන් වැලලෙනවා AI takeover එකක් වෙනවා කියලා:baffled:

    එලොන් අයියත් කේස් එකක් ඇදලා Bing එකට

     
    • Haha
    Reactions: olu bakka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,864
    101,301
    113
    ගූගල් එකෙන් මඩ ගහනව කියලද උබ කියන්නෙ එතකොට මුන්ගෙ බැරි බැරියාවට.
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,806
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    AI ekak nehe. India wala anatha kukulo tikak thama reply karanne :sorry:


    1676624204618.jpeg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,004
    23,736
    113
    පිස්සු හුත්තල. අපිටවත් වැඩක් කරගන්න වෙන්නෙ නැහැ. වැදගත් දේවල් public release කරල මෝඩ මිනිස්සුන්ගෙ අතට ගියාම ඕක තමයි වෙන්නෙ. Machine learning model එකක් මිනිස්සුන්ව take over කරයි වගේ ඒවා හිතන එක කොච්චර ගොබ්බද කියපන්කො.